මේකට 12,500/- ක් කියනව. මේ ගානට අවුලක් නැද්ද?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ekanam dana bn habai hodta wada krnawa bn thama
    රු 900ද? 9000ද?

    gemei battery awl ban godak welawata. hamaekema wage motors thaimai thiyenne. habai torque is wenas.
    නෑ මචං මම ඔය දාල තියෙන එකේ සොලනොයිඩ් එකක් වගේ එකක් තියෙන්නේ මෝටරයක් නෙමේ.
    ------ Post added on Oct 10, 2021 at 10:23 AM
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    Shaving nam meka hondai. 900THB / 25USD

    72da3ccf-773f-4d8d-bd2b-ae4ee138e738.jpg
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,044
    13,930
    113
    126
    Hogwarts
    වියදම සැරයි බං මාසෙට 5 වතාවක් විතර කොන්ඩෙ කපන එක. මට නීට් එකට කොන්ඩෙ තියෙන්න ඕන. අනිත් එක සැලොන් වලට ගියාම ඉන්න වෙන එක. මට සෙට් නෑ. ඒකයි එකක් ගන්න බැලුවෙ. අවුරුද්දෙන් වගේ ගෙවපු ගාන කවර් වෙලා.
    Ochhara kapanawanm aniwa oka ganin. Original nam aniwa 10 yrs wada use krn puluwan. Mn gawa panasonic Japan rechargeable ekak tino den 8 yrs wage. Kisima awlk ne. Batry capacity ekata tamat ewage. Cheap ewa wedak ne. Motor awl yano kepennh hariyata.

    anit eka den tho oka gatta kiyala kohomada taniyema konde kapaganne? Mulu kondema ekama ganta kapanna taniyema puluwan. Malata cut gahanna be. Mat try kala lock down kale. Youtube balan. Saloon taram quality ne. Rewla trim krn , chest eke, bijje, puke mail kapanna ema hodae. Rewle line ekat saloon eke taram neat ekata apita gaha ganna bene taniyema.
     
    Last edited:

    අහ් එහෙනම් එළ.
    මගේ ලඟ තිබ්බ මචං gemei කියල චාර්ජ් කරන එකක්. ඒකෙන් මම මාස 2කට ලං වෙන්න කපාගත්ත තනියම ඒත් ඒක අවුල් ගියා. මම කරන්නේ වොල් එකේ කන්නාඩියක් එල්ලන් ඉන්නව තව හෑන්ඩ් හෙල්ඩ් මිරර් එකකුත් ිතියෙනව ඒකෙන් තමයි ඔලුවෙ පිටිපස්ස බලාගන්නේ මම. මටනම් ලොකු අවුලක් උනේ නෑ මම ලයින් ගහන් ටික ටික ට්‍රිම් කරගන්නව. රැවල උනත් පනාව තියන් ලයින් එක ගහගෙන ක්ලීන් කරගන්නව. විනාඩි 15ක් යන්නෑ.

    සාමනය් සැලූන් කාරොය ගාවත් නැතිව ඇති බන් ඔව,ගනන් අඩු එව ඇත්තෙ උන් ගාවත්
    ගොඩක් උන් ගාව ඔරිජිනල් එක තියනෙවමම හිතන්නේ නැත්නම් ඔය අඩු ගානට තියෙන ඒව කේස් යනව බං. සැලොන් එකක කීයකගෙ දවසට කවනව කියලද.
    ------ Post added on Oct 10, 2021 at 10:41 AM
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    man laga original wahl machine 3k tiyenawa
    konde kapanna ekay
    line gahanna ekay
    tawa rechargeable ekay (with 6 different heads)
    හොඳයිනේ බං බ්‍රෑන්ඩ් එක? අවුල් මුකුත් නෑනේ?

    https://www.ebay.com/itm/403131084795?ssPageName=STRK:MEBIDX:IT&_trksid=p2060353.m2749.l2649

    gnwa nam philips ganin. oya ahalawath nathi ewa gannepa. dinapala eke tynwa mhen ganwa nm
    මේක නම් පට්ට නේ? කැඩුනොත් රෙපයර් කරගන්න ලේසි වෙන එකක් නෑ නේ මේක වගේ? මේක හැමතැනම යූස් වෙන නිසා අනිවා පාරට්ස් එහෙම ඇති.
    ------ Post added on Oct 10, 2021 at 10:47 AM
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,801
    3,229
    113
    37
    @ katubedda
    මාසේට 5 පාරක් ක‌ොණ්ඩේ කපනවා කියන්නේ මචන් උබ ක‌ොණ්ඩේ රැවුල වැව‌ෙන බෙතක් වත් බ‌ොනවද මචන්
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,657
    21,275
    113
    Hair cliippers වල හොඳම බ්‍රෑන්ඩ් එක WAHL වගේ තමයි ...හැබැයි ඔය කියපු මොඩ්ල් එකනම් ප්‍රොෆෙශනල් වැඩි වගේ.... තනියම නම් කපා ගන්නේ lightweight, wireless එකක් ගනින්....රැවුල එහෙම ට්‍රිම් කරන්නත් ලේසි ඒ වගේ එකකින්...

    I highly recommend this .. Lankawe price nam danne na....

    1633843140943.png
     
    • Like
    Reactions: TCB Rox

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,044
    13,930
    113
    126
    Hogwarts
    අහ් එහෙනම් එළ.
    මගේ ලඟ තිබ්බ මචං gemei කියල චාර්ජ් කරන එකක්. ඒකෙන් මම මාස 2කට ලං වෙන්න කපාගත්ත තනියම ඒත් ඒක අවුල් ගියා. මම කරන්නේ වොල් එකේ කන්නාඩියක් එල්ලන් ඉන්නව තව හෑන්ඩ් හෙල්ඩ් මිරර් එකකුත් ිතියෙනව ඒකෙන් තමයි ඔලුවෙ පිටිපස්ස බලාගන්නේ මම. මටනම් ලොකු අවුලක් උනේ නෑ මම ලයින් ගහන් ටික ටික ට්‍රිම් කරගන්නව. රැවල උනත් පනාව තියන් ලයින් එක ගහගෙන ක්ලීන් කරගන්නව. විනාඩි 15ක් යන්නෑ.

    ගොඩක් උන් ගාව ඔරිජිනල් එක තියනෙවමම හිතන්නේ නැත්නම් ඔය අඩු ගානට තියෙන ඒව කේස් යනව බං. සැලොන් එකක කීයකගෙ දවසට කවනව කියලද.
    ------ Post added on Oct 10, 2021 at 10:41 AM
    Uba dala tina clipper eka hodae eke 0 blade ekat adjust karan puluwan.bota mewage cut ekak gaha ganna puluwanda taniyema,? Mat meka try kala V shape eka ganna bah smoothly
    C9718BF1-F5F0-446C-BE51-6019235E9C4E.jpeg
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මාසෙට පස් පාරක් කොන්ඩේ කපනවා? තෝ අර වෙද පප්පගේ කොන්ඩේ වැවෙන අරිශ්ටේ කල්දෙරමකටවත් වැටුනද?
    පොඩිකාලෙ ඉදන් තියෙන පිස්සුවක් බං. ක්ලීන් කට් තියෙන්න ඕන රැවුල කොන්ඩෙ දෙකම. ඇඳුමක් උනාත් ගානට මැදල කරල තියෙන්න ඕන. නැත්නම් නිකන් අවුල් වගේ.

    මාසේට 5 පාරක් ක‌ොණ්ඩේ කපනවා කියන්නේ මචන් උබ ක‌ොණ්ඩේ රැවුල වැව‌ෙන බෙතක් වත් බ‌ොනවද මචන්
    එහෙම එකක් නෑ එත් මගේ කොන්ඩෙ රුවල පට ගාල වැවෙනව.
    ------ Post added on Oct 10, 2021 at 10:50 AM

    Hair cliippers වල හොඳම බ්‍රෑන්ඩ් එක WAHL වගේ තමයි ...හැබැයි ඔය කියපු මොඩ්ල් එකනම් ප්‍රොෆෙශනල් වැඩි වගේ.... තනියම නම් කපා ගන්නේ lightweight, wireless එකක් ගනින්....

    I highly recommend this .. Lankawe price nam danne na....

    View attachment 147125
    මෝටර් නැති ඕන එකක්. පට්ට වෙලාවක් යනව ඒව වලින් කපන්න.
    ------ Post added on Oct 10, 2021 at 10:52 AM

    Uba dala tina clipper eka hodae eke 0 blade ekat adjust karan puluwan.bota mewage cut ekak gaha ganna puluwanda taniyema,? Mat meka try kala V shape eka ganna bah smoothlyView attachment 147124
    අවුලක් නෑ බං පුලුවන් හොඳට පෙන්න එළිය තියෙන්න ඕන අ වගේ කන්නාඩි දෙකක් අනිවාර්යෙන්ම ඕන. මම මුලින්ම ලයින් ගහගන්නව ඊට පස්සේ තමයි ටික ටික ට්‍රිම් කරගෙන ලයින් එක පේන්නැති වෙන ගානට ෂේප් කරන්නේ.
    ------ Post added on Oct 10, 2021 at 10:54 AM
     
    • Like
    Reactions: Heshan Daminda

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,657
    21,275
    113

    මෝටර් නැති ඕන එකක්. පට්ට වෙලාවක් යනව ඒව වලින් කපන්න.
    ------ Post added on Oct 10, 2021 at 10:52 AM

    මෝටර් නැති ඒවා කිව්වේ?
    බැට්‍රි ඒවා නම් ලොකු අවුලක් නෑ.... Li ion නම් වඩා හොඳයි...
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මෝටර් නැති ඒවා කිව්වේ?
    බැට්‍රි ඒවා නම් ලොකු අවුලක් නෑ.... Li ion නම් වඩා හොඳයි...
    මෝටර් නැති සොලනොයිඩ් වගේසීන් එකක් තියනෙ ඒව තියෙනව මේකත් ඒ ටයිප්. ඒවගේ ඒව පට්ට පවර්ෆුල්. එක සැරෙන් ගැපෙනව. හතරපස් වතාවක් අරන් යන්න ඕන නෑ