මේකට 12,500/- ක් කියනව. මේ ගානට අවුලක් නැද්ද?

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හොඳයිනේ බං බ්‍රෑන්ඩ් එක? අවුල් මුකුත් නෑනේ?

    මේක නම් පට්ට නේ? කැඩුනොත් රෙපයර් කරගන්න ලේසි වෙන එකක් නෑ නේ මේක වගේ? මේක හැමතැනම යූස් වෙන නිසා අනිවා පාරට්ස් එහෙම ඇති.
    ------ Post added on Oct 10, 2021 at 10:47 AM

    use wenne nam na ban wadiya

    badu aulak na hoday
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    ART-03-3.jpg

    මට බං මාසෙට කොන්ඩෙ රැවුල කපන්න 1500+ යනව. මම බැලුවේ මෙන්න මෙයින් එකක් ගන්න. ගිය ගොඩක් සැලුන් වල තියෙන්නේ මෙන්න මේක. සුදු පාට මැදින් කහපාට ඉරක් තියෙන wahl super taper කියන එක. මම කලිනුත් මේකක් ගන්න ට්‍රයි කරා බලද්දි ෆේක් එකක්. සෑහෙන්න ෆේක් තියෙනව මේකෙ. මට ඔරිජිනල් එකක් සෙට් උනා මිනිහ 12,500ක් කියනව.

    ඇත්තම සීන් එකනම් මම මේව වල ගනන් දන්නෑ. මීට අඩුවට ගන්න පුලුවන්ද මචං මේක? මේක ටිකක් පට්ට ගහන්න පුලුවන් නේද? මේව ගෙන්වන ඒජන්ට් කවුද බං?
    ow gana hari.. mama 2015 oka gaththe 7500 ta..... 12500 tiye nam ganing,,,,,, supirima meshine ekak oka......... blade ekata poddak meshine oil dala kapapan......

    ------ Post added on Oct 10, 2021 at 5:52 PM
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    ART-03-3.jpg

    මට බං මාසෙට කොන්ඩෙ රැවුල කපන්න 1500+ යනව. මම බැලුවේ මෙන්න මෙයින් එකක් ගන්න. ගිය ගොඩක් සැලුන් වල තියෙන්නේ මෙන්න මේක. සුදු පාට මැදින් කහපාට ඉරක් තියෙන wahl super taper කියන එක. මම කලිනුත් මේකක් ගන්න ට්‍රයි කරා බලද්දි ෆේක් එකක්. සෑහෙන්න ෆේක් තියෙනව මේකෙ. මට ඔරිජිනල් එකක් සෙට් උනා මිනිහ 12,500ක් කියනව.

    ඇත්තම සීන් එකනම් මම මේව වල ගනන් දන්නෑ. මීට අඩුවට ගන්න පුලුවන්ද මචං මේක? මේක ටිකක් පට්ට ගහන්න පුලුවන් නේද? මේව ගෙන්වන ඒජන්ට් කවුද බං?
    yako mata rs 200 yanna කොන්ඩෙ රැවුල කපන්න
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    වියදම සැරයි බං මාසෙට 5 වතාවක් විතර කොන්ඩෙ කපන එක. මට නීට් එකට කොන්ඩෙ තියෙන්න ඕන. අනිත් එක සැලොන් වලට ගියාම ඉන්න වෙන එක. මට සෙට් නෑ. ඒකයි එකක් ගන්න බැලුවෙ. අවුරුද්දෙන් වගේ ගෙවපු ගාන කවර් වෙලා.
    dan kawda kapanne oken. Note ekatada gaanne uba?

    Dinapala eke philips badu hodai
     
    • Like
    Reactions: shamil45

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මම කොරෝනා එන්නත් ටික කාලෙකට කලින් චයිනීස් එකක් ගත්තා... සැලොන් අයිටම් ගෙන්නන තැනකින්.... ටිකක් හොඳ එකක්... 3500 යි. චාර්ජ් කරන්න පුළුවන් එකක්. මම ගත්තේ රැවුල කපන්න.... දැන් කොන්ඩේ රැවුල දෙකම කපන්නේ ඒකෙන් තමා මමයි අයියයි, අයියගේ පුතාල දෙන්නගේ කොන්ඩත් කපනවා.
     
    Chamaribaba

    Active member
  • Sep 4, 2013
    147
    50
    28
    ART-03-3.jpg

    මට බං මාසෙට කොන්ඩෙ රැවුල කපන්න 1500+ යනව. මම බැලුවේ මෙන්න මෙයින් එකක් ගන්න. ගිය ගොඩක් සැලුන් වල තියෙන්නේ මෙන්න මේක. සුදු පාට මැදින් කහපාට ඉරක් තියෙන wahl super taper කියන එක. මම කලිනුත් මේකක් ගන්න ට්‍රයි කරා බලද්දි ෆේක් එකක්. සෑහෙන්න ෆේක් තියෙනව මේකෙ. මට ඔරිජිනල් එකක් සෙට් උනා මිනිහ 12,500ක් කියනව.

    ඇත්තම සීන් එකනම් මම මේව වල ගනන් දන්නෑ. මීට අඩුවට ගන්න පුලුවන්ද මචං මේක? මේක ටිකක් පට්ට ගහන්න පුලුවන් නේද? මේව ගෙන්වන ඒජන්ට් කවුද බං?
    For 5K, you can buy PHILIPS one
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    උබ හිතන්නේ දිනපාල එකේ උන් විකුණන එක ඉදියාවේ තියන පට්ට අඩුවට තියන එකම කියලද?

    Eg:
    Philips-Multi Grooming Kit MG3710
    දිනපාල එකේ ගාන සහ ෆිලිප්ස් සයිට් එකේ ගාන බලපන්.
    එකම වගෙ ඉන්දියන් රුපියල් 1700ට තිබ්බට ඒකම නෙවෙයි.
    මොඩල් එක බලපන් මෙහෙ එක 15 උන්ගෙ 13
    අන්න එකයි උබ ඉන්දියාවේ අඩුයි කියන්නේ.

    Screenshot_20211011_215926.jpgScreenshot_20211011_220028.jpg

    දිනපාල එකේ philips බැලුව. උන් මාර ගානක් නේ අල්ලන්නේ හෙනම අඩුවට ඉන්දියාවෙ ඒක තියෙනව. ගොඩක් රීවිව්ස්වල තිබ්බ හරි නෑ කියල
     
    Last edited:

    Suranga Dodandeniya

    Active member
  • Aug 15, 2018
    136
    80
    43
    Kandy
    pichchuna akak thiyenawanam galawala copper coil dala electrician kenekta dila othaganna,,,laabai,, wedeth supiri,,, mamath akak otha gaththa,,, den supiriyata weda machan
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,319
    2,922
    113
    අවුරුදු 2කට වගේ කලින් මේකක් ගත්තා (Attachments 16k තියෙන එක).. ඒ දවස් වල 15ක් වගේ උනා.. Self-sharpening Stainless steel blade එකක් තියෙන්නෙ.
    තාමත් ගත්ත දවසෙ වගේම trim කරන්න පුළුවන්.
    BBEEC070-1A6E-4FAC-8933-718DFA259EDE.jpeg
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    බඩු ගත්ත දෙසරයක් කොන්ඩෙ කැපුව පට්ට.
    සැලුන් ගානෙ රස්තියාදු වෙලා ඉවරයි.
    උබ ගිය ඉරිදා ත්‍රෙඩ් එක දාල අද වෙද්දී බඩු අරගෙන කොන්ඩෙත් දෙපාරක් කැපුවද බන් ? o_O
     
    • Haha
    Reactions: johnferna678

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,799
    12,983
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබ ගිය ඉරිදා ත්‍රෙඩ් එක දාල අද වෙද්දී බඩු අරගෙන කොන්ඩෙත් දෙපාරක් කැපුවද බන් ? o_O
    මැෂිම පාවිච්චිය ගැන ඇත්තටම සතුටු වෙනවද? සල්ලි අපරාදේ ද ? නැද්ද ?
    ඔරිගීනල් ඩුප්ලිකේට් වෙනස හොයාගත්තේ කොහොමද කියලා දාපන්.
    මේක බලන ගොඩක් දෙනාට වටිනවා....