මේකට 12,500/- ක් කියනව. මේ ගානට අවුලක් නැද්ද?

sankaja

Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    Machan moka gaththath oke blade eka sawuththu wenawa. mangawath okama thiynawa, masa thunak withara use kare na. dan blade eka awl. habai eka muwath thiyana than thiynawa. ekata 1500k illanawa. ithin mama dan use karanna gatta ekak 3000kata eketh thiyenne oke mechanism ekama thamai. magnetic field ekak wage seen ekak thiyenne dekema. geemy gm 1005 kiyala ekak dan use karanne.

    Anith eka mama salon 10kin withara ahuwa than 5kama hitiye gal ado. un kiyanwa kapen nathi blade eka dendalu unta. wena kapena ekak dennam kiyala. kawdawath eka karanna epa. mokda USA balde eka ganna lankawe na. un hadanne kapen nathi usa blade eka aran, chinese ekak apita denna. eka uparima use karanna puluwan masa 6i. USA eka muwahath thiyala awruddak, dekak wage use karanna puluwan lu.

    Kata hari wedagath wei kiyalai damme.

    1634273695943.png
     
    Last edited:
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මැෂිම පාවිච්චිය ගැන ඇත්තටම සතුටු වෙනවද? සල්ලි අපරාදේ ද ? නැද්ද ?
    ඔරිගීනල් ඩුප්ලිකේට් වෙනස හොයාගත්තේ කොහොමද කියලා දාපන්.
    මේක බලන ගොඩක් දෙනාට වටිනවා....

    ගද්දිනම් සැලකිලිමත් විය යුතු කරුනු ටිකක් තියේ... පස්සෙ දාන්නම් බං.

    උබ ගිය ඉරිදා ත්‍රෙඩ් එක දාල අද වෙද්දී බඩු අරගෙන කොන්ඩෙත් දෙපාරක් කැපුවද බන් ? o_O

    අදත් කැපුව බං.

    නිකන් කින්ඩියට වගේ පෝස්ට් දාන්න එපා උට්ටෝ. තෝ හිතුවද මම බොරුවට ආතල් දෙන එකෙක් කියල???...

    sU0NxUX.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,500
    49,882
    113
    සේදවත්ත
    කෝක ගත්තත් පයියේ මයිල් කපන්න එපා ක්ලිපර් එක නැතුව. මගේ දෙපාරක් හම කපන් ගියා දැන් පයියේ සුදු අලුත් හම ආපු පැල්ලම් දෙකක් තියේ 😒
     
    • Haha
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,799
    12,983
    113
    ලංකාවේ.. ලංකාවේ
    කෝක ගත්තත් පයියේ මයිල් කපන්න එපා ක්ලිපර් එක නැතුව. මගේ දෙපාරක් හම කපන් ගියා දැන් පයියේ සුදු අලුත් හම ආපු පැල්ලම් දෙකක් තියේ 😒
    ඔව්.... එක ඇත්ත.. මමත් එක පාරක් කරගත්ත.....
     
    • Love
    Reactions: Don GasCan