මේකට solution එකක් !!!!

madmax2016

Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    මෙකයි මචංල සීන් එක ...
    අපේ ගෙදර පිරිතක් කියන්න කියල තමයි හිතන් ඉන්නෙ , උඩ තට්ටුවේ තමයි පිරිත් මංඩපය ..ඉතින් යට තට්ටුවේ ඉන්න අයට පෙන්න විදියක් ගැන කල්පනා කර කර ඉන්නෙ :rolleyes: ... කිරියේ ඉන්න ප්‍රොපා ල ගැන මතක් උනා ;);) ... TV එකට සෙට් කරන්න විදියක් කිය පල්ලකො ... වැඩි වියදම් නැති විදියක් ....
    :):):):):) ...
     
    Last edited:

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    ඕක කියක් විතර වෙනව් ද මචං .. Unity එකේ ඇතිනෙද ?
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    036670.jpg

    මේ ජාතියේ කේබල් එකක් එන digital camera එකක් හරි, වීඩියෝ කැම් එකක් තියනව නම් වැඩේ ලේසියෙන් කර ගන්න පුලුවන්.

    73hyd-10.jpg

    දිග කේබල් එකක් හොයා ගන්න බැරි නම් රෙන්ට් එකට කැම් එකයි, කේබල් ටිකයි ගෙන්න ගන්න​. MD 9000 කැමරා live web casting වලට ගෙන්නද්දි එක කැමරාවක් රු1000යි. කේබල් ටිකටයි+ට්‍රයිපෝඩ්+ලයිටින් සෙට් එකටයි 500ක් යයි. ඒවගේ ගානක් යන්නෙ. ඔයාට ඕනි නම් රෙකෝඩ් කර ගන්නත් පූලුවන්.
    ගෙවල් ළග වෙඩින් video කරන කවුරු හරි ඉන්නව නම් හරි, වීඩියෝ කැමරා රෙන්ට් එකට දෙන කෙනෙක් ඉන්නව නම් වැඩි විස්තර අහලා බලන්න​. ස
    ල්ලි තියනව නම් හොද HD කැමරාවක් ගන්න​.
     
    හැබැයි ගොඩක් සල්ලි වියදම් කරන්න හදන්න එපා. පිරිත රෙකෝඩ් කරන්න ඔනිම නම් මම කියපු වැඩේ හොදයි. අනිත් දේ තමයි රැ 12 විතර පහු වෙද්දි ගොඩක් අය නිදි. ඒ නිසා වීඩියෝ එක පහලට වැඩක් වෙන්නෙ නැති වෙන්නත් පුලුවන්
     
    • Like
    Reactions: chathuranirmal

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    හොද Camera එකක් තියෙන Phone එකක් WiFi Connect කරලා CCTV විදියට use කරපං. Low Budget. :):)

    :yes::yes:

    TV ekata Laptop eka connect krpn. Ita Passe Phone eken Laptop ekata skype call ekk ganin.:D (Phone eke eka skype account ekaking log wela lap eke wena skype account ekakin log weyan)
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,986
    3,791
    113
    facebook live broadcast karanna. ena kattiyata smart phones aran enna kiyanna. wifi free denna pirith time ekata.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    Slab එක හිල් කරල උඩින් වීදුරුවක් දාපන්. හාමුදුරුවන්ගෙ අහවල් එව්වත් පෙනෙයි නියමෙට. :yes:
     
    • Like
    Reactions: csstudio

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    036670.jpg

    මේ ජාතියේ කේබල් එකක් එන digital camera එකක් හරි, වීඩියෝ කැම් එකක් තියනව නම් වැඩේ ලේසියෙන් කර ගන්න පුලුවන්.

    73hyd-10.jpg

    දිග කේබල් එකක් හොයා ගන්න බැරි නම් රෙන්ට් එකට කැම් එකයි, කේබල් ටිකයි ගෙන්න ගන්න​. MD 9000 කැමරා live web casting වලට ගෙන්නද්දි එක කැමරාවක් රු1000යි. කේබල් ටිකටයි+ට්‍රයිපෝඩ්+ලයිටින් සෙට් එකටයි 500ක් යයි. ඒවගේ ගානක් යන්නෙ. ඔයාට ඕනි නම් රෙකෝඩ් කර ගන්නත් පූලුවන්.
    ගෙවල් ළග වෙඩින් video කරන කවුරු හරි ඉන්නව නම් හරි, වීඩියෝ කැමරා රෙන්ට් එකට දෙන කෙනෙක් ඉන්නව නම් වැඩි විස්තර අහලා බලන්න​. ස
    ල්ලි තියනව නම් හොද HD කැමරාවක් ගන්න​.

    me vade hodayi. Eth MD9000 camera eke TAPE valata vitharayi recordkaranna puluvn. ehema nath nam Capture karanna puluwan. puluwan nam SD card gahanna puluwan camera ekak eka para rent karanna. Video tika record karala kelinma computer ekata dagaththaki. Camera ekak 2000-3000 rupees veyi machan. uba inne koyi hariyeda?
     
    Sep 4, 2015
    3,212
    269
    0
    නැත්තම් පිරිත් කියන ගමන් පිරිත් මණ්ඩප්පෙ හාමුදුරුවොත් එක්ක උඩ පල්ලෙහා යන විදිහට හදපන්. හයිඩ්‍රොලික් සිස්ටම් එකකින් හදන්න පුළුවන් වෙයි. :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ෆෝන් එකට ඔය පොඩි ඇප් එකක් දාල වයිෆයි වලින් ලැපට කනෙක්ට් වෙලා කැමරාවේ ෆීඩ් එක ලැපට ගන්න පුළුවන් :baffled: HDMI කේබල් එකකින් ටීවී එක ලැපට ගහල ස්ක්‍රීන් එක ටීවී එකට අරන් අරක ෆුල් ස්ක්‍රීන් දැම්මම හරි.

    මමනං එහෙමයි කරන්නේ
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඔය සැළුන් වල තියෙනවා වගේ පහළට උඩ පේන විදිහට කණ්නාඩි හයි කරපන්. එතකොට පහළ ඉඳන් බලන්න පුළුවන්.:yes: