මෙකයි මචංල සීන් එක ...
අපේ ගෙදර පිරිතක් කියන්න කියල තමයි හිතන් ඉන්නෙ , උඩ තට්ටුවේ තමයි පිරිත් මංඩපය ..ඉතින් යට තට්ටුවේ ඉන්න අයට පෙන්න විදියක් ගැන කල්පනා කර කර ඉන්නෙ
... කිරියේ ඉන්න ප්රොපා ල ගැන මතක් උනා 
... TV එකට සෙට් කරන්න විදියක් කිය පල්ලකො ... වැඩි වියදම් නැති විදියක් ....

...

Last edited:

(Phone eke eka skype account ekaking log wela lap eke wena skype account ekakin log weyan)
HDMI කේබල් එකකින් ටීවී එක ලැපට ගහල ස්ක්රීන් එක ටීවී එකට අරන් අරක ෆුල් ස්ක්රීන් දැම්මම හරි.