මොකද්ද යකො ඒ හරුපෙ උඹ කෙල්ලෙක් ද?iskole kale mage yaluwo dennek mata adaren hitiya kiyala mathakadi kiuwa.. eth un mata issara inna dunnema ne kanata huu kiyanava kama kanakota uduragena duwanawa onna ohoma.. oya kollo hariyata boru kiyanava![]()
මේ වගේ කීදෙනෙක්ද, කීදෙනෙක් මිස් වෙලා ඇතිද ? හ්ම්..ඔව් කරා.
eth ahauwe ne, adathath katha baha karanawa, giya awurudde mama kiuwa mage hithe thibuna, eth yalu fit eka nisa ahanna bari una kilaya,
menna bole ekith ekama kiuwa, ekith karalu yalu fit eka nisa ahanna baya unalu,
dan loke denna depaththaka inne , eth once a week katha karanawa
අඩෝ ඒ උනාට උබට පරන ආතල් සීන් මතක් වෙන්නැදද මෙහෙම ත්‍රෙඩ් වලට එද්දී.. මම නන් දැන් ඩ්‍රීමී මූඩ්මම පැය 24ම කරන දේට තෝ මේ අමුතු අමුතු නම් දාල එනවද අපිව අන්දන්න? දෙන්නේ තොට..
![]()
AL කාලේ කෙල්ලෙක් ගැන කැමැත්තක් තිබුණ. අහන්නම් අහන්නම් කියල හිටිය අහන්න එහෙම ගටක් තිබුනෙනෑ. ලඟකදි දවසක එයාව බෑන්ක් එකේදි හම්බුනා. මට නම් අඳුරගන්න බැරි වුණා මාස්ක් දාගෙනනෙ . එයා මාව අදුරගෙන කතා කරා. ටිකක් ඔහොම කතා කරනකොට මම කිව්වා ඒදවස්වල මම ඔයාට කැමැත්තෙන් හිටිය කියල. එතකොට මේකි කිව්ව මම දන්නව ඔයා අහනකම් මමත් බලන් හිටියේ කියල. මම ලඟින් යනකොට එයාගෙ යාළුවො සෙට් එක කිචි කිචි ගලා හිනා උනේ ඇයි කියල දැන් තමයි තේරෙන්නෙ.
අඩෝ මටත් ඔහොම ඒ ලෙවල් කාලේ අපිට වඩා අවුරුද්දක් වඩා බාල කෙල්ලෙක් මන් දිහාම බලාගෙන ඉන්නවා දැක්ක, කන්නාඩි දාන කෙල්ලෙක්. ප්රිෆෙක්ට් කෙනෙක්. මාත් බලාගෙන ඉන්නවා,. ඒ වුනාට මට ඒ කාලේ ඒ කෙල්ලගෙන් අහන්න හිතුනේ නෑනේ,. දැන් තමා තේරෙන්නේ අපරාදේ ඇහුව නම් මගේ දිහාද බලාගෙන හිටියේ කියල හරි දැනගන්න තිබ්බනේ කියල.අඩෝ ඒ උනාට උබට පරන ආතල් සීන් මතක් වෙන්නැදද මෙහෙම ත්‍රෙඩ් වලට එද්දී.. මම නන් දැන් ඩ්‍රීමී මූඩ්