මේකත් AI ද? මාර වැඩේ ලංකාවට උනේ!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,517
    7,887
    113
    Remove it bro. CID iinvestigating Elakiri.. ඇතුළෙන් නිවස් එක ආවේ..
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    හා හා . ඒ උනාට කමක් නැ . එයාලත් මනුස්සයෝ. අවරුදු 10ක් විතර හොදට විමර්ශනේ කරලා අවරුදු 20ක් විතර නඩු අහලයි දඩුවම් දෙන්න ඕන. :yes:
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,168
    6,654
    113
    East Blue (Goa Kingdom)
    හා හා . ඒ උනාට කමක් නැ . එයාලත් මනුස්සයෝ. අවරුදු 10ක් විතර හොදට විමර්ශනේ කරලා අවරුදු 20ක් විතර නඩු අහලයි දඩුවම් දෙන්න ඕන. :yes:
    owa wenas karanwa kiwwa anura janadipathi unama iwasala inna
     
    • Wow
    Reactions: san2d3

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    ඌටනම් ලඟටම ගිහින් shot එක දෙනවනේ.. යකෝ මුන් කිසිම බයක් නෑනේ.

    Remove it bro. CID iinvestigating Elakiri.. ඇතුළෙන් නිවස් එක ආවේ..
    යකෝ මේක දැන් හිරු එකෙත් පෙන්නනවා... :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Aug 31, 2025 at 6:55 PM
     
    • Haha
    Reactions: monson