මේකද අපේ තත්වය?
ශ්‍රී ලංකාව අද චිකාගෝව වගේලු ජ.වි.පෙ අනුර කුමාර සහෝදරයා තමයි පසුගිය දවසක මේක කිව්වෙ (කොලොන්නව සිද්දිය නිසා). තවදුරටත් ආණ්ඩුව ගැන මේසේ පැවසුවා.
මීට අමතරව මට හිතුන ටිකක් පහතින්
මේවා බලාගෙන මේගොලොන්ටම කතිරෙ ගහන අපිට සුබම සුබ අනාගතයක් ෂුවර්…
(මෙහෙම ගියොත් නන්දා මාලනියන් කියන විදිහට වෙන්නත් බැරි නැහැ)
උපුටා ගත්තේ මෙතනින්.......http://pariganakaya.com/?p=52
( සියළුම ගෞරවයන් මෙහි කර්තෘට හිමිවිය යුතුයි...... )
ශ්‍රී ලංකාව අද චිකාගෝව වගේලු ජ.වි.පෙ අනුර කුමාර සහෝදරයා තමයි පසුගිය දවසක මේක කිව්වෙ (කොලොන්නව සිද්දිය නිසා). තවදුරටත් ආණ්ඩුව ගැන මේසේ පැවසුවා.
- පාරවල් හදනවා බස් යන්න බැහැ (දක්ෂිණ අධ්වේගි මර්ගය )
- වරායන් හදනවා නැව් එන්නැ
- විදුලි බලාගාර හදනවා ලයිට් දෙන්න බැ (නොරොච්චෝල අබලං)
- තෙල් ගෙන්නනවා ඒවා ගහලා වාහන නවතිනවා
- පොල් ගේනවා මුහුදට දානවා
- සිමෙන්ති ගේනවා ගෙවල් හදන්න බැ…
මීට අමතරව මට හිතුන ටිකක් පහතින්
- බෙහෙත් ගේනවා ඒවා බීලා ලෙඩ්ඩු මැරෙනවා
- ක්‍රීඩාංගන හදනවා මැච් නෑ (දඹුල්ල )
- ටෙලි ගම්මාන හදනවා වැඩ නැ (රන්මිහි තැන්න කඩා වැටෙමින් පවති )
- කෝච්චි ගේනවා ඒවයෙ මිනිස්සුන්ට යන්න බැ, බ්රේක් නෑ
- බත් කන්න බැ හාල්වල ආසනික්
- විභාග පවත්වනවා වැරදි ප්‍රශ්ණ පත්‍ර බෙදනවා
- ජාත්‍යන්තර ක්‍රීඩා උත්සව පවත්වනවා, ඒවායේ ගිණුම් වාර්ථා තියෙන හාර්ඩ් ඩිස්ක් නැතිවෙනවා
- පාර්ලිමේන්තු මංත්‍රිවරයෙක් රෝහල් ගතවෙනවා රටේ උග්‍ර මත්දව්‍ය හිඟයක් ඇතිවෙනවා(සමහරවිට මේක රජයේම ප්ලැන් එකක් වෙන්න පුලුවන්, මතට තිත තියන්න හික්ස්… )
- ඇමතිවරු ජනතාවට චෝදනා කරනවා කුඩු කාරයෝ පර්ලිමේන්තු එවනවා කියල

Last edited: