කුහකයි නෙහ්?![]()
එහෙනම් පුතේ මං ගිහින් පස්සේ වෙලාවක එන්නම් කොමෙන්ටුවක් දාල යන්න.
පුතාටනම් මොකෝ දෙමවුපියෝ හම්බකරලා කන්න බොන්න දෙනවනේ.

ඒත් පුතේ අපිට ඉතින් තමන් හිසට තම අතමය සෙවනැල්ල තමා.
එනිසා මේවගේ මහා වෙලාවක් නාස්ති කරන්න විදියක් නෑ ඔයාට වගේ.

කුහකයි නෙහ්?![]()


මෙතන ලොරි ටෝක් දීපු අනාතයො ගියා මදිවට දැන් උඹත් යනවද?මට +rep දුන්න කෙනාට thanks.
ඒත් මේ thread එකේ මං දාපු post ටිකයි අදාළ පුද්ගලයා දාපු post ටිකයි කියවලා බලන්න කියලා මං ඉල්ලීමක් කරනවා.

පිස්සු පුසා;14068449 said:බොලගේ අම්මට හරි ගැනිට හරි රජ ගෙදර බල්ලෝ හුකනකොට අපි කිවුවොත් අන්න ස්ත්‍රී දුෂණයක් වෙනවා කියල තෝ කියයි අපේ උන්ට රජ ගෙදර බල්ලෝ හුකනකොට උඹලට ඉරිසියයි නේද කියල
![]()


















මමත් ඉලක්කම් හයේ පඩි ගන්න එකෙක් පොන්ස්, අපි ආන්ඩුවෙන් කිසි දෙයක් ඉල්ලන්නෙ නෑ, මහන්සි වෙලා රටට වැඩ කරලා ජීවත්වෙනවා. තෝ වගේ එවුන්ට උගන්නන්න සල්ලි වියදම් කරපු එකත් අපරාධයක්![]()

කවුද බන් බඩේ පාර ගැහුවේ.. ඔය කියන කිරිපිටි වලට බදු ගහලා තියෙන්නෙ ආනයනය කරන ඒවා නිසා අනිත් ලන්කවෙ කිරිපිටි ගනන් අඩුයි.
තෙල් ගනන් යන එකාට සක්‍රයටවත් උගෙ පුතා වයිමටවත් නවත්තන්න බෑ.. තෙල් ගහන්න සල්ලි නැති එවුන් මොකට වාහන ගන්නවද මන්දා
පිස්සු පුසා;14068449 said:බොලගේ අම්මට හරි ගැනිට හරි රජ ගෙදර බල්ලෝ හුකනකොට අපි කිවුවොත් අන්න ස්ත්‍රී දුෂණයක් වෙනවා කියල තෝ කියයි අපේ උන්ට රජ ගෙදර බල්ලෝ හුකනකොට උඹලට ඉරිසියයි නේද කියල
![]()




ඇමති මන්ඩලය කරන්න පුලුවන් සීමාවල් තියෙනවා, එහෙම දෙයක් නෑ ඔතන ඉන්න සේරම ඉන්නෙ ව්‍යාපාරික ප්‍රජාවගේ අතකොළු, ඒ ගොල්ලො ඡන්දෙට උදව් කරපු අයට උදව් කරනවා ඇරෙන්න ඊට පිටින් මොකුත් කරන්නෙ නෑ, ඒ උන්ගෙ පැවැත්ම නැතිවෙන නිසා.
අනිත් එක ආන්ඩුව හැම එකටම පාලන මිලවල් ගෙනාවොත් කර්මාන්තයන් වල ඉන්න අය ඒවගෙන් අයින් වෙනවා, ඊලඟට හුඟක් අයට රස්සා නැතිවෙන්න පුලුවන්
අනේ පොන්ස් තෝ ඉස්කෝලෙ ගියේ නැති එකට අපි මොනා කරන්නද බන්?
තොපිට මහන්සියෙන් හම්බ කරන්න බැරි එකටත් පලි කොහෙවත් ඉන්න රේස් පදින උන්.
මේවට රජයට කරන්න දෙයක් නෑ බොල,, ඕන නම් සල්ලි අච්චු ගලා සේරගෙම පඩි ලක්ෂෙකින් වැඩි කරන්න පුලුවන්. හැබැයි ඊලඟ දවසෙ ඉඳලා සල්ලි අරගෙන යන්න වෙන්නෙ වීල්බැරෝ එකක.
ඊ නිව්ස් කාරයගෙ පච, වෙන මොකක් හරි සයිට් එකක් නම් පිලිගන්න තිබුනා
මිල අඩු කරන්න පාලන මිලවල් ගෙනාපු ගමන් ෆැක්ටරි වහල වැඩකරන එවුන් පු*කට පයින් ගහලා එලියට දායි.
තෙල් නම් කතාකරලා වැක ඇත්තෙම නෑ.. මොකද කොච්චර කලත් උන් කියන ගනන්වලට කියන කොන්දේසි එක්ක තෙල් ගන්නෙ,හැම රටම එහෙමයි.
උඹ ලංකාවෙද බං
මොනාද ලංකාවේ හදන කිරි පිටි
හයිලන්ඩ් 310
පැල්වත්ත 300
නෙස්ප්‍රේ 325
මචන්ලා ෂුවර් එකට මුන්ගෙ අම්මා රජගෙදර පැත්තෙ ගිහින් තියෙනවා...
ඒකයි මූට මේ තරම් අමාරු, රජ පවුලෙයි කටු කන සෙට් එකෙයි වැරදි කිව්වම රිදෙන්නෙ.
නොදකින් විතරක්...!


පිස්සු පුසා;14068449 said:බොලගේ අම්මට හරි ගැනිට හරි රජ ගෙදර බල්ලෝ හුකනකොට අපි කිවුවොත් අන්න ස්ත්‍රී දුෂණයක් වෙනවා කියල තෝ කියයි අපේ උන්ට රජ ගෙදර බල්ලෝ හුකනකොට උඹලට ඉරිසියයි නේද කියල
![]()


මේක හදලා තියෙන්නේ අනිවා ඊයේ රේස් බලන්න යන්න ටිකට් ගන්න බැරි උනු අනාතයෙක්
ඊරිසියාකාරයෝ

සිරාවටම. රටේ දැවෙන ප්‍රශ්න ටික මෙහෙම හරි අමතක කරන එක ලොකු දෙයක්සිරාවටම. රටේ දැවෙන ප්‍රශ්න ටික මෙහෙම හරි අමතක කරන එක ලොකු දෙයක්
මේකේ ආශ්චර්ය බලන්න even the aliens are coming here ඒත් මුන්ට මේකත් මදි

සිරාම. මේකත් ලෙන්ස් ෆ්ලෙයාර් කියල ඉග්නෝර් කලානම් ඉවරයිකවුරුත් රජයෙන් හිඟා කන්නේ නෑ. ගොං කතා කියන්න එපා. රජය තමයි අපෙන් හිඟාකන්නේ ටැක්ස් ගහලාapinam rajayen higa kanne na, hodaata hamba karala hodata kala beela adala innawa, nikan inna welawata 4by 4 padinawa hamba karan kapalla higa kanne nathuwa