මේකද ලොක්කා ගේ වන්ඩිය?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,556
    72,761
    113
    මාලඹේ
    ඒකට මේ අපේ නිහතමානී නායකයා බලන්න පින්වත ගොන් කරත්තය යේ යන අපූරුව ♥️♥️♥️♥️♥️
    zUfruHsPZcQdc0E5Bdj4JCFrozFNhxnsMChcqRRUdPXhagINbPUCyAijevpIe2wE-2F__cfJkrPHAOC0zl5-6DHWpQnXUytMOms3LGJhip9y6G8uIlAB7Kb5Xty5Bk4YItch9p2jHEi0HqHALVc0mbZmOeTz-MnlLKCWXsNyIgm7EyL-2spaFeQbJbJmvd-WxWHy6A
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    අනේ පව් ස .

    Benz ekai NAvy Blue Color RangeOver ekai lokka use karanne

    Range rover එක එයාගේ පුද්ගලික වාහනේ.පුද්ගලික ගමන් වලට,සති අන්තේ පාවිච්චි කරන්නෙ ඒක
    benz maybach s600 guard 2ක් ගෙනාවා සිරිසේන ඉන්න කාලේ. එකක් පාවිච්චි කලේ decoy car එකක් විදියට
    දැන් ගෝඨා එකක් පාවිච්චි කරනවා.අනිත් එක ලඟක් වෙනකන් සිරිසේන ගාව තිබ්බේ
    දැන්නම් සිරිසේන යන්නේ lexus එකක

     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මරු භාණ්ඩේ නේ... ඒත් ඔය වගේ එකක් එලවන්නේ නෑතිව පස්සේ ඉදන් යනවා කියන්නේ අපරාදයක් කියලා මට හිතෙනවා...
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,330
    16,029
    113
    Colombo
    Range rover එක එයාගේ පුද්ගලික වාහනේ.පුද්ගලික ගමන් වලට,සති අන්තේ පාවිච්චි කරන්නෙ ඒක
    benz maybach s600 guard 2ක් ගෙනාවා සිරිසේන ඉන්න කාලේ. එකක් පාවිච්චි කලේ decoy car එකක් විදියට
    දැන් ගෝඨා එකක් පාවිච්චි කරනවා.අනිත් එක ලඟක් වෙනකන් සිරිසේන ගාව තිබ්බේ
    දැන්නම් සිරිසේන යන්නේ lexus එකක




    Ehemat na machan.. satiyata 02 days wage Range rover yanawa.. eka nam tinted...Benz eke nam ynakota penawa...
     
    • Like
    Reactions: Mad Weera and D_Mad

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    ඔව් උන්ට ගෙවන නිසා උන් ඔය වාගේ මෝඩ වැඩ කරනවා ඒත් මෝඩ පුතානෝ දැන ගන්න එපැයි මේවා ගොන් වැඩ කියලා 🤣🤣
    ඔව් බන් ඔය යකා මාර වියදමක් උගෙ මාර්කටින් වලට වියදම් කරේ. පට්ටම ගොන් වැඩ වටේ ඉන්න උනුත් හොදා කිය කියා ගැරුව මුගෙන්.
     
    • Like
    Reactions: D_Mad