අනේ පව් ස .සිරිසේන ගෙනාපු එක....ස'පාවිච්චි කරන්නේ පවිච්හි කරපුව
Gewana padiyata wada,ela elaඒකට මේ අපේ නිහතමානී නායකයා බලන්න පින්වත ගොන් කරත්තය යේ යන අපූරුව
![]()
ඔව් උන්ට ගෙවන නිසා උන් ඔය වාගේ මෝඩ වැඩ කරනවා ඒත් මෝඩ පුතානෝ දැන ගන්න එපැයි මේවා ගොන් වැඩ කියලාGewana padiyata wada,ela ela
අනේ පව් ස .
Benz ekai NAvy Blue Color RangeOver ekai lokka use karanne
Range rover එක එයාගේ පුද්ගලික වාහනේ.පුද්ගලික ගමන් වලට,සති අන්තේ පාවිච්චි කරන්නෙ ඒක
benz maybach s600 guard 2ක් ගෙනාවා සිරිසේන ඉන්න කාලේ. එකක් පාවිච්චි කලේ decoy car එකක් විදියට
දැන් ගෝඨා එකක් පාවිච්චි කරනවා.අනිත් එක ලඟක් වෙනකන් සිරිසේන ගාව තිබ්බේ
දැන්නම් සිරිසේන යන්නේ lexus එකක
ඔව් බන් ඔය යකා මාර වියදමක් උගෙ මාර්කටින් වලට වියදම් කරේ. පට්ටම ගොන් වැඩ වටේ ඉන්න උනුත් හොදා කිය කියා ගැරුව මුගෙන්.ඔව් උන්ට ගෙවන නිසා උන් ඔය වාගේ මෝඩ වැඩ කරනවා ඒත් මෝඩ පුතානෝ දැන ගන්න එපැයි මේවා ගොන් වැඩ කියලා![]()