මේකද_ජීවිතේ?

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Hebai ithin lassana kello set karagena honda jeewitha gathakarana unuth innawa ban:yes:.Hebai ithin boruwata loketa penna boru showoff eka daagena innawada danneth naa:P

    99% බොරු show තමයි, but වැඩේ කියන්නේ උන්ගේ සතුට තියෙන්නේ ඒ බොරු show එකේ තම,අනිත් මිනිස්සුන්ට පෙන්න තම කරන හෙමදේම කරන්නේ, සෝ මන් හිතන්නේ උන් completely happy life ගතකරනවා ඇති,
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,165
    113
    Gotham City
    99% බොරු show තමයි, but වැඩේ කියන්නේ උන්ගේ සතුට තියෙන්නේ ඒ බොරු show එකේ තම,අනිත් මිනිස්සුන්ට පෙන්න තම කරන හෙමදේම කරන්නේ, සෝ මන් හිතන්නේ උන් completely happy life ගතකරනවා ඇති,
    පෙන්නන්න කරන එකෙ ඒ වෙලාවෙ ආතල් එකක් තියෙනවා එත් පස්සෙ ඒ හැපි එක නැහැ බන්. මොකද තව එකෙක් උඹ කරපු එකට වඩා හොඳ එකක් කළොත් උඹට පොඩි පසුබෑමක් වගෙ දැනෙනවා නේද ?
    ඒ වගෙම ඉරිසියාකාරයො බො වෙනවා. ඉරිසියාවට සමහරු යටින් කැපිල්ල ගෙනියනවා .
    පෙන්නන්න කරන එකෙ ආතල් එක තියෙන්නෙ තව එකෙක් එයිට වඩා එකක් නොකළොත් විතරයි. ඉතිං උඹට ඩෙලි අප්ඩෙට් වෙන්න වෙනවා.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    99% බොරු show තමයි, but වැඩේ කියන්නේ උන්ගේ සතුට තියෙන්නේ ඒ බොරු show එකේ තම,අනිත් මිනිස්සුන්ට පෙන්න තම කරන හෙමදේම කරන්නේ, සෝ මන් හිතන්නේ උන් completely happy life ගතකරනවා ඇති,

    Ape ayyala okkogema fb eke tamai ithin game eka yanne:P.car ekak ehema nathnan rent karala hari aragena kaallath ekka watayak gihin okata pics daana ayyala tamai ape inne:P
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    පෙන්නන්න කරන එකෙ ඒ වෙලාවෙ ආතල් එකක් තියෙනවා එත් පස්සෙ ඒ හැපි එක නැහැ බන්. මොකද තව එකෙක් උඹ කරපු එකට වඩා හොඳ එකක් කළොත් උඹට පොඩි පසුබෑමක් වගෙ දැනෙනවා නේද ?
    ඒ වගෙම ඉරිසියාකාරයො බො වෙනවා. ඉරිසියාවට සමහරු යටින් කැපිල්ල ගෙනියනවා .
    පෙන්නන්න කරන එකෙ ආතල් එක තියෙන්නෙ තව එකෙක් එයිට වඩා එකක් නොකළොත් විතරයි. ඉතිං උඹට ඩෙලි අප්ඩෙට් වෙන්න වෙනවා.

    Ithin oya showoff reddak karanawata wadiya athal nadda ban thamange atal eka taniyema ganna eka:P
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    Ape ayyala okkogema fb eke tamai ithin game eka yanne:P.car ekak ehema nathnan rent karala hari aragena kaallath ekka watayak gihin okata pics daana ayyala tamai ape inne:P

    :lol::lol: ඔව් බන් මගේ කෙල්ලගේ අක්ක බැදල ඉන්නේ එක පිස්සෙක්, උගේ ලමයින්ට කන්නවත් නැහැ, හැබැයි උගේ fb දැක්කනම් ඇඩෙනවා, , :lol:

    Ithin oya showoff reddak karanawata wadiya athal nadda ban thamange atal eka taniyema ganna eka:P

    ඔව් බන්, මාත් කැමති එහෙම තමයි මගේ life එක මට satisfy වෙන විදිහට තියනවනම් thats all, අනිත් උන් මන් කෝටිපතියෙක් කියල හිතුවත් හිගන්නෙක් කියල හිතුවත් මට වැඩක් නැ, මට ඕන මට මාවම prove කරන්න විතරයි, එක එකා එක්ක race දුවන්නේ මොකටද අපේ race එක දුවන්න තියෙන්නේ තනියමනෙ,
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,165
    113
    Gotham City
    :lol::lol: ඔව් බන් මගේ කෙල්ලගේ අක්ක බැදල ඉන්නේ එක පිස්සෙක්, උගේ ලමයින්ට කන්නවත් නැහැ, හැබැයි උගේ fb දැක්කනම් ඇඩෙනවා, , :lol:

    ඔව් බන්, මාත් කැමති එහෙම තමයි මගේ life එක මට satisfy වෙන විදිහට තියනවනම් thats all, අනිත් උන් මන් කෝටිපතියෙක් කියල හිතුවත් හිගන්නෙක් කියල හිතුවත් මට වැඩක් නැ, මට ඕන මට මාවම prove කරන්න විතරයි, එක එකා එක්ක race දුවන්නේ මොකටද අපේ race එක දුවන්න තියෙන්නේ තනියමනෙ,

    Link eka ewapan ko
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Show off ekath thiyenne one ban .
    Api loken wasan wela neme ne jeewath wenne .
    Eka nisa awasthanukulawa show off wenna one.

    මොකක්වත් motivation එකක් නැති උන්ටනම් අනිත් උන්ට පෙන්ද කරන්ඩ කියල හරි හිතිලා කරන එක හොදයි, නිකම්ම ඉන්නවට වැඩ, මටත් ඔහොම කිසිම motivation එකක් නැති දවස් වලට අනිත් උන් කියන ඒවා අහල motivate වෙන ගතියකුත් තිබ්බ, but generally මටනම් වෙන කාගෙන්වත් වැඩක් නැ,
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha

    Simply Dont Run RatRace.

    Contain what you have and always work for good future by doing something that you like and make you happy. :)

    that's it. If you feel you are happy

    We dont have to compare with anyone since no one is perfect.

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    :lol::lol: ඔව් බන් මගේ කෙල්ලගේ අක්ක බැදල ඉන්නේ එක පිස්සෙක්, උගේ ලමයින්ට කන්නවත් නැහැ, හැබැයි උගේ fb දැක්කනම් ඇඩෙනවා, , :lol:

    ඔව් බන්, මාත් කැමති එහෙම තමයි මගේ life එක මට satisfy වෙන විදිහට තියනවනම් thats all, අනිත් උන් මන් කෝටිපතියෙක් කියල හිතුවත් හිගන්නෙක් කියල හිතුවත් මට වැඩක් නැ, මට ඕන මට මාවම prove කරන්න විතරයි, එක එකා එක්ක race දුවන්නේ මොකටද අපේ race එක දුවන්න තියෙන්නේ තනියමනෙ,

    Godak evun ohoma tamai macho.anith eka anith evunta mokatada api karana dewal.kohomath sirawatama palenna salli tiyena porakata FB boru showoff daanna onethna welawakuthna:P:)
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    මිනිස්සුන්ට නොතේරෙන දෙයක් තමයි සතුට කියන්නෙ මායාවක් කියන එක... ඇත්තටම සතුට කියල දෙයක් නැ.. විශ්වයේ/පරිනාමයේ අරමුණ මිනිස්සුන්ට සැප දෙන එක නෙමෙයි, වර්ගයා බෝකරන එක.

    අපිට සතුට ,සැප දැනෙන හැම දෙයක්ම ලින්ක් වෙලා තියෙන්නෙ වර්ගයා බෝ කිරීමට. අපිට කෙල්ලෙක් එක්ක කතා කර කර ඉදල උපරිම තෘප්තිය ගන්න බැරි මොකද.! අර හේතුව නිසාමයි. පරිනාමයට වැදගත් නෑ අපේ සතුට..., පරිනාමයට ඕනෙ අපි ඇතුලෙ බඩු යවල වර්ගයා බෝ කිරීම...

    :rolleyes:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    patta

    සල්ලි හොයන්න ඔනෙ මචං. උඹ හිතනවානම් ජීවිතෙ තෘප්තිය තියෙන්නෙ ලිංගිකත්වයෙ විතරමයි කියලා අන්න එක තමා වැරැද්ද. නියම තෘප්තිය එන්න නම් උඹෙ පෞද්ගලික ලිංගික ජීවිතෙ වගෙම , උඹෙ දෙමාපියන්ට සැළකීම සහොදර සහොදරියො ඉන්නවානම් එවුන්ට සැළකීම වගෙ දෙවල් වලිනුත් තෘප්තිය ලබන්න පුළුවන්.
    සල්ලි හොයපන් තරුණ කාලෙම.. මොකද එහෙම නොවුනොත් අර බුදුහාමුදුරුවො දෙශනාකලා වගෙ පුළුවන් කාලෙ කරගත්තෙ නැත්තම් මඩෙ හිටොපු ඉන්නක් මෙන් තනි කකුළෙන් සිටන් ඉන්න මහළු කොස්වාලිහිණියෙක් පසුතැවි තැවි තමා ඉන්න වෙන්නෙ. එක නිසා ආණ්ඩුවෙන් දෙන පෙන්ෂන් එකටයි ,ඊ පී එෆ් එකටයි එහෙම නැත්තම් ප්‍රමොෂන් වලින් හම්බ වෙන බෙනිෆිට් වලටයි වහල් වෙලා වැඩ කරන්න යන්න එපා. එව්වා හම්බ උනොත් ගනින්. ඒ අතර පුළු පුළුවන් වෙලාවෙ වෙනත් ක්‍රම මගින් සල්ලි හොයපන්.
    සල්ලි තියෙනවානම් ඔනෙම ජීවිතයක් විඳින්න පුළුවන්. මූල්‍යමය පාලනයක් නොමැති නිසා තමා උඹ කියනවා වගෙ කරදර වෙන්නෙ.

    MARU KATHAWA,HARIYATA HARI