මේකනං කැ#ම අවුල් සිද්ධියක් මචං😶

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    පිරිමි එකෙක්? පිනා යටතේ ඉන්න නිසා වෙන්න ඇති. කෙලින්ම අමාත්‍යංශයෙ ඉහලම යුනිට් එකකින් එව්වොත් උන් පිනාට නැවීගෙන ඉන්නෙ නෑ.

    eka kollekge thaththa divisional office, amma school teacher a presure eka nisai anith ewunuth seen eka yata gahala thiyenne,
    seratama arinna ona,
    balamuko monada wenne kiyala
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,287
    9,153
    113
    Dubai
    මෙහෙම සිද්ධියක් අපේ පැත්තෙත් උනා බන් අපි AL කරන කාලේ. පොඩි එකාගේ ඉඳලා නාකියෝ වෙනකල් හැම එකාම ඒ කෙල්ලව විනාස කරා. :(
    පව් හෙන දුප්පත් කෙල්ලෙක්. කෙල්ලට තාත්තා නෑ අම්මා රට. ආච්චි ගාව හිටියේ.
    අන්තිමේදී දරුවෙක් ලැබුනා. දරුවා කාගෙද කියලා කෙල්ල දන්නේ නෑ.
    ඒ දරුවා ලැබෙන්න හොස්පිටල් නතර කරාම තමයි කේස් එක ඇදුනේ.
    මේ විදියටම 25ක් 30ක් වගේ හෙන සෙට් එකක් ඇරස්ට් කරා ඒ කාලේ. අන්තිමේදී හැමෝම නිදහස් උනා.
    දරුවා ලැබුනාට පස්සේ ඒ කෙල්ල රටකට ගියා. ඒ ගිහින් දරුවත් හදාගෙන දැන් පාඩුවේ ජීවත් වෙනවා.
    කොල්ලෙක් ඉන්නේ. දැන් නම් ලොකු ඇති. සෑහෙන්න කාලෙකින් දැක්කේ නෑ
    මේ වගේ සිද්ධි මොන තරම් වෙනවා ඇතිද ප්‍රසිද්ධ නොවෙන
     

    krisco

    Well-known member
  • May 28, 2022
    694
    763
    93
    7 Ape pothawath thibba nm....

    1723612069741.png




    1723612104615.png
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    ඔය චිත්‍රෙ නම් reference වලින් ඇදපු එකක් හිතල අදිනවට වඩා . ඕක දැක්කම කියන්න පුලුවන් .


    ඕක හරි කොමන් ආර්ට් එකක්නෙ බන්, මීඩියා සක්කිලි ඉතින් කොරහෙත් කිඹුල්ලු මවනවනෙ


    C3G7SjVXEAM5fxQ.jpg
     
    • Like
    Reactions: NRTG and JokerFan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,969
    113
    එකමත් එක රටක
    ඕක හරි කොමන් ආර්ට් එකක්නෙ බන්, මීඩියා සක්කිලි ඉතින් කොරහෙත් කිඹුල්ලු මවනවනෙ


    C3G7SjVXEAM5fxQ.jpg
    අම්මට සිරි ඔය තියෙන්නේ . :baffled:
    ඕක දැක්ක ගමන් කියන්න පුලුවන් ගමක කෙල්ලෙක් හිතල ඇදපු එකක් නෙවෙයි කියලා ...
     
    • Haha
    • Like
    Reactions: NRTG and CorD SaC

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    අම්මට සිරි ඔය තියෙන්නේ . :baffled:
    ඕක දැක්ක ගමන් කියන්න පුලුවන් ගමක කෙල්ලෙක් හිතල ඇදපු එකක් නෙවෙයි කියලා ...
    balagenawath ohoma ekak adinna bane mata :baffled:
     
    • Like
    Reactions: NRTG

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මේ වගේ මිඩියා ෂෝ වලට රැවටෙන්න එපා යකෝ. තඩි පච ඕවා. කැලණියේ නයා වගේ තමයි.
     
    • Like
    Reactions: NRTG

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,619
    10,863
    113
    Nugegoda, Sri Lanka
    Ai bung Media un mewa market karanne dan e kella sucide karaganna level ekatama gihin ne. Amu pisso inne.. ape un hariyata me wage scene handle karanna danne naa.. kapamu maramu witharai.. no wonder this country is a shit hole..
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,590
    3,209
    113
    ජීවත්වෙලා ඉන්න , තව අවුරුදු ගානක් ජිවත් වෙන්න ඉන්න ළමයෙක් ගැන ඔහොම දේවල් කියල බඩුව කරල ලෝකෙට රහ කර කර කිව්වම හරිද බන් ? මුන්ට ඔක් නිව්ස් එකක් විතරයි සල්ලි හොයාගන්න . මුන්ගේ කෙනෙක්ට උනා නම් මුන් ලෝකෙටම කියනවද මෙච්චර කට්ටියක් දුෂණය කරා කියලා ? ඕක පරීක්ෂණ කරන උන් දැනගත්තම ඇති නේ .
    සක්කිලි රටක්
    හැබැයි මෙහෙම ගියෙ නැත්නම් මේකට සාදාරණයක් වෙන්කෙත් නෑ. එහෙනම් දැනටම කොල්ලො ටිකයි, පිනයි එලියෙ. කැරි දොස්කරය කරල තියෙන වැඩේ දැක්කනෙ
     
    • Like
    • Sad
    Reactions: NRTG and shamil45

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,969
    113
    එකමත් එක රටක
    හැබැයි මෙහෙම ගියෙ නැත්නම් මේකට සාදාරණයක් වෙන්කෙත් නෑ. එහෙනම් දැනටම කොල්ලො ටිකයි, පිනයි එලියෙ. කැරි දොස්කරය කරල තියෙන වැඩේ දැක්කනෙ
    මොකද්ද වෙනස ?
    දැන් වටේ ඉන්න මිනිස්සු ද මුන්ව අල්ලන්නේ ? ඕක පරීක්ෂණ උන් කරන්න ඕනේ විතරක් දැනගන්න ඕනේ කරුණු මිඩියා වල රහ කර කර කියන්නේ බලන උන්ට ෆැන්ටස්යිස් කරන්න .
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,590
    3,209
    113
    මොකද්ද වෙනස ?
    දැන් වටේ ඉන්න මිනිස්සු ද මුන්ව අල්ලන්නේ ? ඕක පරීක්ෂණ උන් කරන්න ඕනේ විතරක් දැනගන්න ඕනේ කරුණු මිඩියා වල රහ කර කර කියන්නේ බලන උන්ට ෆැන්ටස්යිස් කරන්න .
    ඒක ඇත්ත මීඩියා වල ගියෙ කැත්නම්, අරැන් ටික එලියට ඇවිත් මේකිව ආයෙත් rape කරන්ක උනත් තිබ්බා. නීතිය සහ අනික් ආයතන වල පුශ්න තමයි.. දොස්තරයගෙ සිද්දිය තමා හොදම උදාහරණෙ
     
    • Like
    Reactions: NRTG

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඔව් රස කර කර නිව්ස් එක කියන එක අවුල්.ඕකුන්ට කොහොනත් ඔය ලමයා ගැන කැක්කුමක් නෑ.උන්ට ඕන සල්ලි.තව පැත්තක් තියනවා.අපි මතක තියගන්න ඕන අපි ලංකාවේ ඉන්නේ.චාටර්ම සිස්ටම් එකක.. ඔය වගේ ඒව සැර අඩු කරලා හරි නිව්ස් වල යන එක වෙන්න ඕන මේක මානසික ලෙඩ්ඩුන්ගෙන් පිරිච්ච රටක් නිසා අඩුම තරමේ දඩුවම් ලැබුනේ නැතත් රට යන සිස්ටම් එක තේරුම් අරන් ජීවත් වෙන්න.
     
    • Like
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Worry-Monster-image-for-site.png


    පොඩි උන් ඉස්කෝලේ තියෙන worry monsterට ලිව්වා කියන්නේ ශකබුං තමයි. ළමයි දෙන්නගෙම පන්තිවල සොෆ්ට් ටෝයි තියෙනවා ප්‍රශ්ණ ලියලා වොරී මොන්ස්ටගේ බඩ ඇතුලට දාන්න ඕන.

    එකෙක්ව කුදලන් ගිහින් සතියක් විතර තියන් හිටියා ළමයින්ට ගහනවා කියලා. ඌම මිනිහගේ වයිෆ්ටත් ගහලා අල්ලපු ගෙදරින් පොලිශියට කියලා හෙන කේස් එකක් ගියා. අන්තිමට පෙර වැරදිත් එක්ක ආයේ අහුවුනොත් අවුරුදු පහකට ඇතුලේ දානවා කියල. දැන් බල්ලා වගේ ඉන්නවා.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මේ කෙල්ලට අසරණ කමට කාටවත් කියා ගන්න බැරුව ඉන්න ඇත්තේ.
     
    • Sad
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ කෙල්ලට අසරණ කමට කාටවත් කියා ගන්න බැරුව ඉන්න ඇත්තේ.
    මෙහේ ඉස්කෝලවල වොරී මොන්ස්ට දාල තියෙන්නේ ඕකට. මම පුතාගෙන් ඇහුවමත් කිව්වේ අපි ලියල දානවා ඕව කවුරුත් බලන්නේ නෑ දාපු කොල එහෙමම තියෙනව කියල. නමුත් ඉස්කෝලෙන් හැමදේම බලලා අදාල තැන් දැනුවත් කරනවා.
     
    Last edited:
    • Love
    • Like
    Reactions: NRTG and Kalegana