මේකනං කැ#ම අවුල් සිද්ධියක් මචං😶

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මෙහේ ඉස්කෝලවල වොරී මොන්ස්ට දාල තියෙන්නේ ඕකට. මම පුතාගෙන් ඈහුවමත් කිව්වේ අපි ලියල දානවා ඕව කවුරුත් බලන්නේ නෑ දාපු කොල එහෙමම තියෙනව කියල. නමුත් ඉස්කෝලෙන් හැමදේම බලලා අදාල තැන් දැනුවත් කරනවා.
    එකට ලංකවේ මොනවා හරි ගිහින් ගුරුවරයාට කිව්වම උන් ඒවා යටගහන්න හදනව.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,363
    113
    අපේ රටේ දඬුවම් ලිහිල් වැඩියි බං. ඕවා කරන එවුන් කීපයක් අල්ලලා ටිකක් ලොකු දඬුවම් ටිකක් දුන්නා නම් ඕවා අඩු වෙනවා. පකේ ලංකාවේ නීතිය තියෙන්නෙ එපා එකට මිසක් ඕනේ දේට නෙමෙයිනේ.
    :yes:
     
    • Like
    Reactions: NRTG and shamil45

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,684
    6,010
    113
    @ගෙදර
    අපේ රටේ දඬුවම් ලිහිල් වැඩියි බං. ඕවා කරන එවුන් කීපයක් අල්ලලා ටිකක් ලොකු දඬුවම් ටිකක් දුන්නා නම් ඕවා අඩු වෙනවා. පකේ ලංකාවේ නීතිය තියෙන්නෙ එපා එකට මිසක් ඕනේ දේට නෙමෙයිනේ.
    Sira machan
    mama nam kiyannae ekko :yes:

    Middle east punishments for rapists
    or
    https://www.nsopw.gov/
    e.g.
    https://cherokee.nsopw.gov/Offender...adfd367-b30c-475a-984e-f6ef262a71d5&Id=383468
     
    • Like
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එකට ලංකවේ මොනවා හරි ගිහින් ගුරුවරයාට කිව්වම උන් ඒවා යටගහන්න හදනව.
    මුන්ව දැනුවත් කරලා නැතිව ඇති, නැත්නම් ඉස්කෝලේ නම බේරන්න යට ගහනව ඇති.
    අපේ අම්මටයි තාත්තටයි නං හොඳ ට්‍රේනිං එකක් දීල තිබුනා චයිල්ඩ් සයිකොලොජි සම්බන්දව. හැරුනත් දන්නවා මොකාටද එන්නේ කියලා. දොස්තරලද පොලිසිද ඔක්කොම වගේ දන්නවා. මේ වගේ සිද්දි ප්‍රසිද්ද වෙන්න දෙන්නේ නෑ නමුත් ගන්න ඕන ක්‍රියාමාර්ග අරන් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුවත් කරනවා.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,749
    1
    51,628
    113
    ප*යාගල
    sorry.com
    කෝ අර හැම උත්තම ෆෙස්බුක් දාගෙන වැලලෙන ෆෙමිනිස්ට් හුත්තියොයි උන්ගෙ දායක සබාවයි මේවට සද්ද නැද්ද
     
    • Like
    Reactions: NRTG

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    ඕක හැම කාලෙම වෙනවා අපේ කාලෙත් තියෙනවා අපිට දාසය දාහත කාලේ අපි කෙල්ලෙක් අල්ලගෙන යම්පිටියක් ඉවර වෙලා ලොකු ෆන් එකක් ගත්තා. අන්තිමට එළිවෙද්දි ඒ කෙල්ල ගෙදර යන්නත් බෑ කිව්වා. ගෙවල් ගාවට ගිහිල්ල ඇරළුවෙ මම මොකද අනිත් එවුන් ඔක්කොම බය වුනා. අල්ලල බන්දල දෙයි කියල