මේකනං ගන්න එපා ජරාවක්

AnuradhaRa

Well-known member
  • https://www.daraz.lk/products/i138605437-s1128579653.html

    පිහියෙ තියෙන මුවහතත් නැතුව යනව 😅

    S0fd5c8728b274e5b8b92d2f60b039081Z.jpg_960x960q80.jpg_.webp

    අඩේ පිහිය එක පැත්තකට විතරද අදින්නෙ :oo: අපි දෙපැත්තටම ඇතිල්ලුවනෙ
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,090
    1
    61,289
    113
    Mother Earth
    පිහිය මොට්ට කරන එකක් කියලා ඒකෙම ගහලා තියෙනවා. මූ මුවහත් නැතුව යනවලු 🙄
     
    • Wow
    Reactions: AnuradhaRa

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    පිහිය මොට්ට කරන එකක් කියලා ඒකෙම ගහලා තියෙනවා. මූ මුවහත් නැතුව යනවලු 🙄
    නංගි ගෙනාවෙ මචන්
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අදාල සමාගමේ නියෝජිතයන් මේ පිළිබඳව දැනුවත් කර අතර, අනුරාධට නඩු දමනා බවට දැනුම් දෙන ලදී.
     
    • Haha
    Reactions: AnuradhaRa

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    mokage bella kapannada ban ?
    නංගි ගෙනාවෙ මචන්
    එලවලු කපන පිහි මුවහත් කරන්ඩ

    අදාල සමාගමේ නියෝජිතයන් මේ පිළිබඳව දැනුවත් කර අතර, අනුරාධට නඩු දමනා බවට දැනුම් දෙන ලදී.
    කරයි පකක්
    ------ Post added on Sep 3, 2024 at 10:41 AM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    https://www.daraz.lk/products/i138605437-s1128579653.html

    පිහියෙ තියෙන මුවහතත් නැතුව යනව 😅

    S0fd5c8728b274e5b8b92d2f60b039081Z.jpg_960x960q80.jpg_.webp

    අඩේ පිහිය එක පැත්තකට විතරද අදින්නෙ :oo: අපි දෙපැත්තටම ඇතිල්ලුවනෙ

    මේ ළමයින්ට දක්කා එබුවා ගෙදරට එව්වා සයිට් නිසා සල්ලි ඔහේ නාස්ති කරනවා බොරු දේවල් වලට.

    ලමයෝ පිහියක් මොටනම්, ගෙදර සෙරමික් පිගානක අඩියේ අතුල්ලපං. බොරු වියදම් නොකර.
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    මේ ළමයින්ට දක්කා එබුවා ගෙදරට එව්වා සයිට් නිසා සල්ලි ඔහේ නාස්ති කරනවා බොරු දේවල් වලට.

    ලමයෝ පිහියක් මොටනම්, ගෙදර සෙරමික් පිගානක අඩියේ අතුල්ලපං. බොරු වියදම් නොකර.
    අපෙ නංගි නාස්තිකාරයි. කිසි දෙයක් තේරෙන්නෙත් නෑ අරපිරිමැස්මක් නෑ
    පොඩි ලමයෙක් වගේ
    මං ඉන්න හින්ද හොදයි
     
    AnuradhaRa

    Well-known member
  • අපෙ නංගි නාස්තිකාරයි. කිසි දෙයක් තේරෙන්නෙත් නෑ අරපිරිමැස්මක් නෑ
    පොඩි ලමයෙක් වගේ
    මං ඉන්න හින්ද හොදයි
    මමයි ඕක ඩරස් එකෙන් ඕඩර් කෙරුවෙ 😅

    rating 0 huttk arn
    ඉතිං බං රේට් කරල තියෙන්නෙ තරු 5 ම
    හෙන ගොඩක් 100 ක් විතර
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    මමයි ඕක ඩරස් එකෙන් ඕඩර් කෙරුවෙ 😅
    උබ ඔහොම මීහරක වගේ පුක දුන්නම මං කරන දේවල් වලින් වැඩක් තියෙනවද
    මං නැතිවෙලාවට මගෙ තාරේඩ් ටිකත් පලදායි විදියට ඇදන් පලයන්
     
    AnuradhaRa

    Well-known member
  • උබ ඔහොම මීහරක වගේ පුක දුන්නම මං කරන දේවල් වලින් වැඩක් තියෙනවද
    මං නැතිවෙලාවට මගෙ තාරේඩ් ටිකත් පලදායි විදියට ඇදන් පලයන්

    ඵලදායි කියල බොරු කියන්න බෑ...