මේකනම් පට්ට ගොඩේ ගතියක් දැන්ම පුරුද්ද අත්හැරගන්න..

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,886
    15,211
    113
    35
    Spain
    අපි සෝෂල් මීඩියා නෑ නේ. ඉතින් උදාහරණයක් දාපන් බලන්න
     
    • Like
    Reactions: wpril5

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    ඒක ගොඩේද නැද්ද කියලා හරියටම කියන්න බෑ. හැබැයි ගොඩක් ඒව පට්ට ගොං. Highly recommend කියල නිකන් ඔහේ දානවා බලද්දි ඌට ඒකෙන් ලැබිච්ච දේකුත් නෑ. මොන හේතුවට recommend කරනවද දන්නෙත් නෑ. උන්ට ඒව වැඩකුත් නෑ 😂
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඒක ගොඩේද නැද්ද කියලා හරියටම කියන්න බෑ. හැබැයි ගොඩක් ඒව පට්ට ගොං. Highly recommend කියල නිකන් ඔහේ දානවා බලද්දි ඌට ඒකෙන් ලැබිච්ච දේකුත් නෑ. මොන හේතුවට recommend කරනවද දන්නෙත් නෑ. උන්ට ඒව වැඩකුත් නෑ 😂

    උඹ ලපය රෙකමෙන්ඩ් කරා වගේ ද? 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    උඹ ලපය රෙකමෙන්ඩ් කරා වගේ ද? 🤭

    නෑ උබ ගෝතබායිලා, රනිලලා රෙකමන්ඩ් කරේ. අන්න ඒ වගේ. රට බංකොළොත් කරත් අදටත් බයියො රෙකමන්ඩ් කරනවා 👌😂🙈

    අපි ඒව කරන්නෙ නෑනෙ බයිසන් 😂
     
    • Haha
    Reactions: Cypress

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    නෑ උබ ගෝතබායිලා, රනිලලා රෙකමන්ඩ් කරේ. අන්න ඒ වගේ. රට බංකොළොත් කරත් අදටත් බයියො රෙකමන්ඩ් කරනවා 👌😂🙈

    අපි ඒව කරන්නෙ නෑනෙ බයිසන් 😂

    කෝ බලමු එහෙම රෙකමන්ඩ් කරපු එකක්? නිකන් රෙද්දෙ රෙවාගෙන කියවන් නැතුව පලයන් පචයො යන්න.
     
    • Haha
    Reactions: Inigo Montoya