මේකනම් real threat එකක් වීගෙන එන්නේ

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මචං බලපන් chinese අලුත් AI agent සිරාවටම general purpose AI agent කෙනෙක් වගේ මුන් කියන හැටියට. මේක නිකන් සෙකන්ඩ් ඩීප්සික් මෝමන්ට් එක වගේ. මෙහෙම ගියොත් startup වලට නම් සෑහෙන්න බලපෑමක් වේවි.





    ඇත්තටම දැන් phd වගේ කරන ස්ටුඩන්ස්ලා නැත්නම් university වල research කරන ඒවා එහෙම කොහොමද විශ්වාස කරන්නේ.

    IMHO Academia එකේ කොලිටි එක පහල යයි වගේ.

    Edit - add new video

    කොහොමත් ඉස්සරට IT industry එකේ කට්ටියට තොග පිටින් රස්සා නැති වෙනවා. ඒක කවුරු කිව්වත් නවතින්නෙ නෑ. ගොඩක් දේවල් AI based automated system වෙයි. Companies ඕවට වැඩි වැඩියෙන් හුරු වෙයි.
     
    • Like
    Reactions: Giant