මේකප් කියන්නේ පුදුම කෙලියක්නේ යකු

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේකප් කියන්නේ පුදුම කෙලියක්නේ යකු

    මේක බලපල්ලා.මානසිකව බිමටම වැටුනා.අඩෝ මේක මහ විහිලු ලෝකයක්නේ.ඇයි මේ තරම් රැවටිලි

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ලගදි තිබුනේ බැදපු ගෑනි එපා කියල හනිමූන් එකේදී කියපු මනුස්සයෙක් ගැන. මේකප් අයින් කරලා නාගෙන එනකොට, පොර බය වෙලා...
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,142
    113
    Western Province, SL
    www.myjournalview.com
    ලගදි තිබුනේ බැදපු ගෑනි එපා කියල හනිමූන් එකේදී කියපු මනුස්සයෙක් ගැන. මේකප් අයින් කරලා නාගෙන එනකොට, පොර බය වෙලා...

    ඔව් ඒක මමත් දැක්ක, ඉස්සරහට ඔය වගේ සීන් ගොඩක් වෙයි.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    ලගදි තිබුනේ බැදපු ගෑනි එපා කියල හනිමූන් එකේදී කියපු මනුස්සයෙක් ගැන. මේකප් අයින් කරලා නාගෙන එනකොට, පොර බය වෙලා...

    අඩේ ඉතින් ඇයි බන් ගෑණු තාවකාලික ආතල් එකකට ඔය තරම් මහන්සි වෙලා මවා පෑම් කරන්නේ

    පිස්සුවක් ඇතෑ
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    amma gahai bat eken kiwwalu

    බැට් දෙක තුන හතරකින් ගහන සීන් තමයි දැන් බලාන ගියාම තියෙන්නේ
    වතුර බේසමකුයි ස්පොන්ජ් කෑල්ලකුයි අරන් යන්න වෙනවා කෙල්ලෙක් බලන්න යද්දී මුලින්ම

    මචා අනිද්දා තමයි දවස
    බීඑම්අයිසීච් එකේ එක්සෑම් තියෙන්නේ
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    asian_girls_17.jpg

    asian_girls_19.jpg

    asian_girls_18.jpg

    asian_girls_20.jpg

    asian_girls_21.jpg

    asian_girls_23.jpg

    asian_girls_34.jpg
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද

    අනේ අම්මියෝ දහ පාරකට විතර මානසිකව වැටෙනවා මේවා දැක්කම
    ඉන්න එක හොදයි.මොකද කෙල්ලව නැචුරල් දැකලා තියෙන්නේ
    ආයේ ලොවෙත් මේකප් නම් දාන්න දෙන්නේ නෑ නෑ නෑමයි
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අනේ අම්මියෝ දහ පාරකට විතර මානසිකව වැටෙනවා මේවා දැක්කම
    ඉන්න එක හොදයි.මොකද කෙල්ලව නැචුරල් දැකලා තියෙන්නේ
    ආයේ ලොවෙත් මේකප් නම් දාන්න දෙන්නේ නෑ නෑ නෑමයි

    onna okayi case eka.. naththan anith okkoma hodai... japanese makeup gif ekak thibba eka na hoyaganna... 40ka withara ganiyen 20ka withara kellek karala makeup walin .. :sorry::sorry::sorry::sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලගදි තිබුනේ බැදපු ගෑනි එපා කියල හනිමූන් එකේදී කියපු මනුස්සයෙක් ගැන. මේකප් අයින් කරලා නාගෙන එනකොට, පොර බය වෙලා...

    :shocked::shocked::sorry::sorry: