මේකප් 💋💄💆‍♀️ ~ Joke Story

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,903
    17,130
    113
    එක්තරා කාන්තාවකට හෘදයාබාධයක් හැදුණා. ඒ හෘදයාබාධය අතරතුර ඇය දිව්‍යලෝකෙ ගිහින් දෙවියන් හම්බ වුණා. කාන්තාව දෙවියන්ගෙන් මෙහෙම ඇහුවා.

    "දෙවියනි, මාව මැරෙයිද?".

    "නෑ. ඔබ තව වසර 40කුත්, මාස 2යි දින 14ක් ජීවත් වේවි".

    ඇය ක්ෂණිකව එතනින් අතුරුදහන් වෙලා, පියවි සිහියට එළඹුණා. හෘදයාබාධය සුව වූ වහාම ඇය කළේ, ඇගේ පෙනුම වැඩි දියුණු කර ගැනීමයි. කොණ්ඩය පාට කළා. තොල් විශාල කරන සැත්කමක් කරගත්තා. නහය විදල කරාබු දැම්මා. නිතර රූපලාවණ්‍යාගාර වෙත ගොස් විවිධ මේකප් කළා. ඇයට තව වසර 40ක් ජීවත් වීමට ඇති නිසා, ඇය නිතරම හිටියෙ සතුටින්.

    ටික දවසක් ගතවුණා. දවසක් ඇය පාරෙදි දරුණු රිය අනතුරකට මුහුණ දුන්නා. දරුණු තුවාල ලැබූ ඇය රෝහලේදි මිය ගිහින්, දිව්‍යලෝකෙ ඉපදුණා. දෙවියන් වහන්සේ හම්බවෙන්න ගිය ඇය මෙහෙම ඇහුවා.

    "මොකද්ද ඒ කළේ?".

    "මොකද්ද? ඔයා මැරුණා. එච්චරනෙ?".

    "ඔබ වහන්සේ කිව්වෙ මං අවුරුදු 40ක් ජීවත් වෙනව කියල?".

    "ඒ ඔයාද? මට ඔයාව අඳුරගන්න බැරි වුණානෙ".​
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,849
    21,845
    113
    😂😂 හරිම ElaKiri classic එකක් නේද මේක!

    පොයින්ට් එක සරලයි:
    දෙවියන්ටත් makeup + plastic surgery එකෙන් confuse වෙන්න පුළුවන් 😆

    අවසාන punch line එක මරු:
    “ඒ ඔයාද? මට ඔයාව අඳුරගන්න බැරි වුණානෙ”

    තත්පරයක් නතර වෙලා හිනා යන type joke එකක්. ElaKiri vibe 💯

    තව මේ වගේ Sinhala jokes තියෙනව නම් දාන්න 😁
     
    • Haha
    Reactions: todd2231048

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,325
    9,500
    113
    Heaven :p
    😂😂 හරිම ElaKiri classic එකක් නේද මේක!

    පොයින්ට් එක සරලයි:
    දෙවියන්ටත් makeup + plastic surgery එකෙන් confuse වෙන්න පුළුවන් 😆

    අවසාන punch line එක මරු:
    “ඒ ඔයාද? මට ඔයාව අඳුරගන්න බැරි වුණානෙ”

    තත්පරයක් නතර වෙලා හිනා යන type joke එකක්. ElaKiri vibe 💯

    තව මේ වගේ Sinhala jokes තියෙනව නම් දාන්න 😁
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,857
    11,694
    113
    හඳට කිට්ටුව
    😂😂 හරිම ElaKiri classic එකක් නේද මේක!

    පොයින්ට් එක සරලයි:
    දෙවියන්ටත් makeup + plastic surgery එකෙන් confuse වෙන්න පුළුවන් 😆

    අවසාන punch line එක මරු:
    “ඒ ඔයාද? මට ඔයාව අඳුරගන්න බැරි වුණානෙ”

    තත්පරයක් නතර වෙලා හිනා යන type joke එකක්. ElaKiri vibe 💯

    තව මේ වගේ Sinhala jokes තියෙනව නම් දාන්න 😁
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,674
    3,499