මේකා කියන කතා බලාපල්ලකෝ..

Nov 30, 2011
5,572
840
0
මිහිතලයෙ
මේකා කියන කතා බලාපල්ලකෝ..

zp04no.jpg

ආචාර්යවරු මර්දනය කරන්න ආණ්ඩුවට විනාඩි 10න් පුළුවන්

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මර්දනය කරන්න ආණ්ඩුවට ගතවන්නේ විනාඩි 10ක් බව උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක මහතා පවසා ඇත.

ඇමතිවරයා මේ බව පවසා ඇත්තේ අද (15) පෙරවරුවේ උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකදීය.

ඒ මහතා එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ ‘‘අපි තාමත් මේ අය අපේ හතුරෝ හැටියට සලකන්නේ නෑ. හතුරෝ හැටියට සලකනවා නම්, ඕවා මර්දනය කරන්න ආණ්ඩුවට විනාඩි දහයෙන් පුළුවන්. .... විශේෂයෙන් නැවතත් ආචාර්ය සංගමයටත් සියලු ආචාර්යවරුන්ටත් මහාචාර්යවරුන්ටත් කියන්න කැමතියි අපි තවමත් ඔබතුමාලගේ මිත්‍රයෝ.“ යනුවෙනි.

:confused::confused::confused::confused:

මුං හොරු, තක්කඩි - ආචාර්යවරුන්ට S. B. කියයි

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හොරුන්, තක්කඩීන් බව උසස් අධ්‍යාපන ඇමති S.B. දිසානායක මහතා පවසයි.

එහිදී ඔහු ප්‍රධාන වශයෙන්ම පවසන්නේ “දැන් අවසාන සටන‍ට ආව ආචාර්යවරු. මේක මෙහෙයවන්නේ එක්සත් ජාතික පක්ෂයයි. ජේවීපී කාරයොයි. අපි හදපු කැබිනට් පත්‍රය මම දැම්ම. ඒක එලියට ආවා. ඒකට එකඟ නෑ. මුං හොරු. මුං තක්කඩි. තීරණය අපේ. හරි පැහැදිලියි. කරුණාකරල වැඩ පටන් ගන්න. එහෙම නොවුනොත් අපිට ගන්න ක්‍රියාමාර්ග තියෙනවා.” යනුවෙනි.

අද්‍යාපනය විනාස කරනවා මදිවට තව පොර ටෝක්ස්
:angry::angry::angry:

http://www.lankatruth.com/sinhala/index.php?option=com_content&view=article&id=4471%3A-10-sb&catid=36%3A2011-10-17-04-27-38
 
H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ

:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
 
counter dr

Member
Dec 23, 2011
1,993
142
0
koheda yana pissek.okata one acharyawarunwa usiganwala digatama strike karawanna.okata privet campus walin hodata gewanawa athi nidahas adyapanaya nathi karanna.