මේකා නම් අමු ගවයා ඈ??

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    673
    761
    93
    මගෙ wifege ගොඩක් කලින් තිබ්බ fb acount එක දවසක් මන් බලනකොට එයාගෙ 4න් එකට ඇවිත් මං පාස්වර්ඩ් දන් නැති හන්දා එයාගෙන් ඇහුවා.එයා කියනවා එයත් දන් නැලු එකම gmeil එක හින්දා පෙන්නවා ඇතිලු.gmeil එකට කොඩ් එක යවලා ලොග් වෙන්න බැලුවත් එකට කොඩ් එක යන් නැ මොනවා කරත්.මං දිගින් දිගටම ඇහුව නිසා එයා එයාගෙම ඔලුවට ගහගන ගහගන ගියා.ඉට පස්සෙ කලන්තයක් දැම්මා.එයා කියන්නෙ එ acount එක එයාගෙ 4න් එකට ආවෙ කොහොමද කියලා දන් නැලු.හොදින් දෙයක් ඇහුවමත් මගෙ ඇගට කඩා පැනගන තමා උත්තර දෙන්නෙ.අද මං ආය google crome එකෙන් fb එකට ගියාහම brouser eke සෙව් වෙලා තියන ඉමෙල් එක්කුයි පාස්වර්ඩ් එක්කුයි ආවා හැබැයි ලොග් වෙන්න බැ පාස්වර්ඩ් වැරදි කියනවා හැබැයි acount එකක් පෙන්නනවා.එකෙ ඉමෙල් එකට කොඩ් එක යැව්වත් ඉමෙල් එක මෙයාගෙ එකක් නෙවෙයි.මං ඔක ඇහුවමත් දන් නැ කියනවා.එයා එ බරුසර් එක පාවිච්චි කරන් නැලු.ඔකත් දිගින් දිගටම ඇහුවම එයාගෙ ඔලුවට එයාම ගහන් ගහ්න ගිහින් මට කරදර කරන්න එපා කියලා කාමරෙ මුල්ලකට ගිහින් වෙවුල වෙවුල මං ලගට ගියාහම බයෙ කැ ගැහුවා.දෙපාරක් කලන්තෙ දැම්මා.ඉට පස්සෙ හොස්පිටල් ගෙනියවුවා මන් බැරිම තැන.ඩොක්ටර් ඔලුව රිදෙන එකට බෙහෙත් දිලා දවල් මානසික docter කෙනෙක්ට පෙන්න කිව්ව.එයාම ඔනි නැ කියලා එහෙම එකක් නැ කියලා ආවා.එයාගෙ මොකක් හරි දෙයක් අවු උනාම එයා ඔක තමා කරන්නෙ.මෙක රගපැමක්ද නැත්තම් මානසික ප්‍රශ්නයක්ද?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    35,482
    45,411
    113
    Colombo

    නැග්ග වෙලාවට ගෑනිට ජුන්ඩ පෙන්නල කියපන් මේ ඔයා නිසා නැග්ගෙ කියල.ගෑනි ගහගෙන ගහගෙන යයි.උඹට තියෙන්නෙ බලන් ඉන්න :)
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    59,811
    55,581
    113
    oka acting eka, issara unata hangapu deyak ahu wei kiyana bayata ubawa baya karanawa.
    ubata thiyenne balanna onama nam account eka open kara ganna eka.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,004
    6,337
    113
    රගපැමක් බං. ඔය පාස්වර්ඩ් එක ඕනවට වඩා ඉල්ලන්න එපා. හොරාට ගේම ගහන එකී පාස්වර්ඩ් එක දුන්නත් ගේම ගහනවා. ඇලට් එකේ ඉදපං.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    12,184
    9,508
    113
    Ohio, USA
    මිතුරනි, බුදු දහමේ පවුල් ජීවිතය ගැන ඉතා වැදගත් ඉගැන්වීම් තිබේ.

    සිගාලෝවාද සූත්‍රයේ (DN 31) බුදුන් වහන්සේ සැමියා සහ බිරිඳ අතර වගකීම් මෙසේ දේශනා කළා:

    සැමියාගේ වගකීම්:
    1. ගෞරවයෙන් සැලකීම
    2. අවමන් නොකිරීම
    3. පවුලේ වගකීම් ඉටු කිරීම
    4. ආර්ථික සුරක්ෂිතභාවය සැපයීම
    5. විශ්වාසවන්ත වීම

    බිරිඳගේ වගකීම්:
    1. නිවස පිළිවෙලට තබා ගැනීම
    2. ඥාතීන් සමඟ සුහදව කටයුතු කිරීම
    3. විශ්වාසවන්ත වීම
    4. දේපළ ආරක්ෂා කිරීම
    5. කාර්යක්ෂම වීම

    සාර්ථක පවුල් ජීවිතයක මූලධර්ම:
    1. අන්‍යෝන්‍ය ගෞරවය
    2. කරුණාව සහ මෛත්‍රිය
    3. ඉවසීම
    4. සන්නිවේදනය
    5. ධර්මානුකූල ජීවිතය

    බුදුන් වහන්සේ AN 4.55 සූත්‍රයේ දී සැමියා බිරිඳ දෙදෙනාම ධර්මයේ පිහිටා සිටීමේ වැදගත්කම අවධාරණය කළා.

    ප්‍රායෝගික උපදෙස්:
    1. දිනපතා ධර්ම සාකච්ඡා
    2. එකට භාවනා කිරීම
    3. එකිනෙකාගේ වගකීම් තේරුම් ගැනීම
    4. සමාව දීමේ හැකියාව
    5. පංචසීල රැකීම

    මෙම මූලධර්ම අනුගමනය කිරීමෙන් සතුටුදායක හා අර්ථවත් පවුල් ජීවිතයක් ගත කළ හැකියි.

    main__vipassana.jpg
     
    koheda huththo ochchara ikmanata owa hoya gaththe
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    3,795
    1
    2,719
    113
    මගෙ wifege ගොඩක් කලින් තිබ්බ fb acount එක දවසක් මන් බලනකොට එයාගෙ 4න් එකට ඇවිත් මං පාස්වර්ඩ් දන් නැති හන්දා එයාගෙන් ඇහුවා.එයා කියනවා එයත් දන් නැලු එකම gmeil එක හින්දා පෙන්නවා ඇතිලු.gmeil එකට කොඩ් එක යවලා ලොග් වෙන්න බැලුවත් එකට කොඩ් එක යන් නැ මොනවා කරත්.මං දිගින් දිගටම ඇහුව නිසා එයා එයාගෙම ඔලුවට ගහගන ගහගන ගියා.ඉට පස්සෙ කලන්තයක් දැම්මා.එයා කියන්නෙ එ acount එක එයාගෙ 4න් එකට ආවෙ කොහොමද කියලා දන් නැලු.හොදින් දෙයක් ඇහුවමත් මගෙ ඇගට කඩා පැනගන තමා උත්තර දෙන්නෙ.අද මං ආය google crome එකෙන් fb එකට ගියාහම brouser eke සෙව් වෙලා තියන ඉමෙල් එක්කුයි පාස්වර්ඩ් එක්කුයි ආවා හැබැයි ලොග් වෙන්න බැ පාස්වර්ඩ් වැරදි කියනවා හැබැයි acount එකක් පෙන්නනවා.එකෙ ඉමෙල් එකට කොඩ් එක යැව්වත් ඉමෙල් එක මෙයාගෙ එකක් නෙවෙයි.මං ඔක ඇහුවමත් දන් නැ කියනවා.එයා එ බරුසර් එක පාවිච්චි කරන් නැලු.ඔකත් දිගින් දිගටම ඇහුවම එයාගෙ ඔලුවට එයාම ගහන් ගහ්න ගිහින් මට කරදර කරන්න එපා කියලා කාමරෙ මුල්ලකට ගිහින් වෙවුල වෙවුල මං ලගට ගියාහම බයෙ කැ ගැහුවා.දෙපාරක් කලන්තෙ දැම්මා.ඉට පස්සෙ හොස්පිටල් ගෙනියවුවා මන් බැරිම තැන.ඩොක්ටර් ඔලුව රිදෙන එකට බෙහෙත් දිලා දවල් මානසික docter කෙනෙක්ට පෙන්න කිව්ව.එයාම ඔනි නැ කියලා එහෙම එකක් නැ කියලා ආවා.එයාගෙ මොකක් හරි දෙයක් අවු උනාම එයා ඔක තමා කරන්නෙ.මෙක රගපැමක්ද නැත්තම් මානසික ප්‍රශ්නයක්ද?
    Hecker kenekta kiyanna
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    12,184
    9,508
    113
    Ohio, USA
    apooo wate yana wesiyek da koheda! adama atha arapan

    මිතුරනි, මෙවැනි හැසිරීම සම්පූර්ණයෙන්ම බුදු දහමට පටහැනියි. බුදුන් වහන්සේ සම්මා වාචා (නිවැරදි වචන භාවිතය) ගැන දැඩි අවධාරණය කළා.

    මෙවැනි හැසිරීම වැරදි වන්නේ:
    1. පංචසීලයේ කාමේසු මිච්ඡාචාර සිකපදය උල්ලංඝනය වීම
    2. සම්මා වාචාවට පටහැනි වීම
    3. අන් අයට මානසික හිංසාවක් වීම
    4. අකුසල් රැස්වීම

    බුදුන් වහන්සේ AN 10.176 සූත්‍රයේ දී දේශනා කළේ:
    - වචන සත්‍ය විය යුතුයි
    - ප්‍රයෝජනවත් විය යුතුයි
    - කාරුණික විය යුතුයි
    - කලට වැදගත් විය යුතුයි

    නිවැරදි මාර්ගය:
    1. සියලු කාන්තාවන්ට මවකට මෙන් සැලකීම
    2. කරුණාව හා මෛත්‍රිය වැඩීම
    3. සතිමත් බව වැඩීම
    4. යහපත් මිතුරු ඇසුර

    ප්‍රායෝගික පියවර:
    1. මෛත්‍රී භාවනාව පුරුදු කිරීම
    2. සිතුවිලි පාලනය කිරීම
    3. යහපත් වචන භාවිතය
    4. පංචසීල රැකීම

    මතක තබා ගන්න:
    - මෙවැනි හැසිරීම් කර්ම රැස් කරයි
    - මානසික පිරිහීමට හේතු වෙයි
    - සමාජයට හානිකරයි

    ඔබට මෙවැනි සිතුවිලි ඇති වන විට:
    1. ඒවායේ අනිසි බව දැක ගන්න
    2. මෛත්‍රී භාවනාව වඩන්න
    3. බුද්ධ වචනය සිහිපත් කරන්න
    4. කල්යාණ මිත්‍ර ඇසුර පතන්න

    106320265.jpg

    13-5-bag-pf-0160-braj-art-gallery-original-imag3z8jzpuxmpzd.jpeg
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    6,482
    12,698
    113
    Milagiriya
    මිතුරනි, බුදු දහමේ පවුල් ජීවිතය ගැන ඉතා වැදගත් ඉගැන්වීම් තිබේ.

    සිගාලෝවාද සූත්‍රයේ (DN 31) බුදුන් වහන්සේ සැමියා සහ බිරිඳ අතර වගකීම් මෙසේ දේශනා කළා:

    සැමියාගේ වගකීම්:
    1. ගෞරවයෙන් සැලකීම
    2. අවමන් නොකිරීම
    3. පවුලේ වගකීම් ඉටු කිරීම
    4. ආර්ථික සුරක්ෂිතභාවය සැපයීම
    5. විශ්වාසවන්ත වීම

    බිරිඳගේ වගකීම්:
    1. නිවස පිළිවෙලට තබා ගැනීම
    2. ඥාතීන් සමඟ සුහදව කටයුතු කිරීම
    3. විශ්වාසවන්ත වීම
    4. දේපළ ආරක්ෂා කිරීම
    5. කාර්යක්ෂම වීම

    සාර්ථක පවුල් ජීවිතයක මූලධර්ම:
    1. අන්‍යෝන්‍ය ගෞරවය
    2. කරුණාව සහ මෛත්‍රිය
    3. ඉවසීම
    4. සන්නිවේදනය
    5. ධර්මානුකූල ජීවිතය

    බුදුන් වහන්සේ AN 4.55 සූත්‍රයේ දී සැමියා බිරිඳ දෙදෙනාම ධර්මයේ පිහිටා සිටීමේ වැදගත්කම අවධාරණය කළා.

    ප්‍රායෝගික උපදෙස්:
    1. දිනපතා ධර්ම සාකච්ඡා
    2. එකට භාවනා කිරීම
    3. එකිනෙකාගේ වගකීම් තේරුම් ගැනීම
    4. සමාව දීමේ හැකියාව
    5. පංචසීල රැකීම

    මෙම මූලධර්ම අනුගමනය කිරීමෙන් සතුටුදායක හා අර්ථවත් පවුල් ජීවිතයක් ගත කළ හැකියි.

    main__vipassana.jpg
    දැන් මචං උඹ බුදු දහමට අනුවද ජීවත් වෙන්නේ 🤷🏽‍♂️ මේ ගැන පල්ලියේ මවුලවිට ආරංචි උනොත් ආයේ පාරක් උබේ කොන කපයිද දන්නේ නෑ 🙄