නෑ බන්, මන් කෙල්ලන්ට කැමති නෑ නෙ. උඹල ගම්පෙරලිය කතා බලල තියද? එකේ තිස්ස කයිසාරුවත්තේ සෑහෙන්න මට සමානයි. පොඩි වෙනසකට තියෙන්නේ ඌ කොමී, මම අන්ත ධනවාදී. එච්චරයි වෙනස. kolu seen da? :eek: