
අන්න තේරුනාතොල් මහතයි කට පලල් නේද සගෝර්![]()
ලංකාවේ ඉඳල වැඩක් නෑ බන්..
![]()
කොල්ලගෙ අම්ම ගැන බන් කියන්නෙ එකීපුංචිකාලෙ ඉදල ගෙදර හැදිල අම්මලත් එක්ක හුරතල් වෙවි අහින්සකව හිටිය
කෙල්ලෙක් ගෙදර දාල නරුමයෙක් එක්ක යන්න යනව
කියල හිතද්දි හිතට දුකයි තමා.
උබලට ඕව තේරෙන්නෙ නෑ.