මේකිට අරිද්දි අඬයිද ?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,511
    7,883
    113



    ලංකාවේ ඉඳල වැඩක් නෑ බන්..


    Walk Off What GIF by Mac-Nutrition
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,811
    9,950
    113
    Cringe and scripted
    මේකි ටෙලිනාට්‍යයක හිටියා ඒකෙත් ඔහොමයි
     
    • Like
    Reactions: jennt

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700
    113
    අම්මෝ බන් ඒකිගෙ හුරතලේ. තියනකොටම යන සීන් එකක් තියෙන්නෙ
     
    • Haha
    Reactions: Anathai

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,175
    4,845
    113
    Abyss
    පුංචිකාලෙ ඉදල ගෙදර හැදිල අම්මලත් එක්ක හුරතල් වෙවි අහින්සකව හිටිය
    කෙල්ලෙක් ගෙදර දාල නරුමයෙක් එක්ක යන්න යනව
    කියල හිතද්දි හිතට දුකයි තමා.

    උබලට ඕව තේරෙන්නෙ නෑ.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    පුංචිකාලෙ ඉදල ගෙදර හැදිල අම්මලත් එක්ක හුරතල් වෙවි අහින්සකව හිටිය
    කෙල්ලෙක් ගෙදර දාල නරුමයෙක් එක්ක යන්න යනව
    කියල හිතද්දි හිතට දුකයි තමා.

    උබලට ඕව තේරෙන්නෙ නෑ.
    කොල්ලගෙ අම්ම ගැන බන් කියන්නෙ එකී