මේකිනම් දැන් අප්පිරියයි!

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,929
    2
    115,998
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    200.gif
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    අප්පිරියාවේ තරම පේනවා. ත්‍රෙඩුත් දාලා. අප්පිරියයි නම් ප්‍රමෝට් නොකර ඉදපංකෝ.

    වන වාසී රාහුල හාමුදුරුවො කියල කෙනෙක්ට බන්නන්න දාපු ගතියක් තමයි පේන්නේ. 😉
     

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    entertainers ලා ගැන වැඩිය හිතන්න එපා බන්. උන් ඉන්නේ අපිව entertaine කරන්න, entertaine වෙන්නේ නැත්තන් වෙන entertainer කෙනෙක් හොයාගන්න.

    මුන් ගැන කතා කර කර ඉන්න එක නම් උඹේ entertainment එක අව්ලක් නැ මෙහෙම thread දදා කතා කරමු :D