මේකි ඉන්න තිබ්බේ ලංකාවේ නෙවෙයි ඉන්දියාවේ ...must watch

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    උමාරියට බැන බැන ඉන්න ගමන් මේ වගේ සිංහල සින්දුවක් අහලා සපෝර්ට් එකක් දීපල්ලා



    pattane meka. Supiri nirmana.
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    උමාරියට බැන බැන ඉන්න ගමන් මේ වගේ සිංහල සින්දුවක් අහලා සපෝර්ට් එකක් දීපල්ලා



    ගීතයක් කියන්නේ ගීතවත් බවක් තියෙන්න ඕනි ...ඒක ගාථාවක ස්වරුපෙන් හරි නුර්තියක එහෙම නැත්නම් කවියක ස්වරුපයෙන් තියෙන්න බැහැ පද මාලාව ගීතවත් වෙන්න ඕනි එක නිසදැසක එහෙම නැත්නම් නොතේරෙන වචන අහලවත් නැති වචන තියෙන්න බැහැ ...ගීතය අහල ඉවර වෙනකොට තේරෙන්න ඕනි

    මේ තියෙන්නේ ලංකාවේ දැන් අලුතෙන්ම හැදෙන සංගීත ආරයක් ..මේකට කියන්නේ " පණ්ඩිත සින්දු " ...මොකෙක්ටවත් ත්රෙන්නෙත් නැහැ ගීතවත් බවක් නැහැ හරිම flat ..මම කිව්වේ මේ ජාතියේ අනිත් සින්දු මීටත් වඩා අන්තයි

    මේවගේ තියන විශේෂත්වය thumbnail එක හරිම ලස්සනයි
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඇයි උබ එයා සපත්තු මල ලා රතු පාටයි කියනවා අහලා නැද්ද? හම්බන්තොට මූදු වෙරලේ වැලිකැට ගානට කියනවා අහලා නැද්ද?

    THamange talent eken tenak ganna tamanut danaganna one. Hindi songs kiyanna puluwan nam e style eke sindu tikak kiyala balanna epai. Meya karala tiyena sindu monada, nikan 6/8 sindu set ekak witarai neh.
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    චාමර වීරසිංහ ට ටෝර්ක් දීපු studio ගායකයෙක් ට දුන්න උත්තර live stage එකේ vocal ගහලා බලමු මල්ලී කියලා.

    e case eka mokadda ban?
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Dan meya hondai kiyanna Umariya pahathata dannama oneda?
    Kalawa kiyanne cricket football wage palaweniyek inna one ekak nemei.
     
    • Like
    Reactions: KrishanL89

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,371
    5,499
    113
    Panadura
    uhTzheG.jpg