මේකි කොලොම්බියා ඉඳන් පැනමා දවස් 2 න් ගියේ කොහොමද?

vishwadt

Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    දිලාන් ගියේ මෝටර් බෝට්ටුවකින් නොවේ මොටසයිකල් එන්ජිමෙන් දුවපු පහුරකින්. එකට මෙහෙම වේගෙන් යන්න බැහැ.
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    අරු යන්නේ නිකන් ඔරුවක් වගේ එකක, උ දන්නෙත් නැ හරියට මුදු යන්න. මෙකි යන්නේ පවෆුල් එන්ජින් තියන බෝට්ටුවක, හොද පළපුරුදු උන් එක්ක, ඒ වගේම මෙකි යන්නේ රටවල් දෙක අතර ගොඩක් ලගින්ම තියන දුපත් හරහා.

    මේ චැනල් එකේ ඔය දකුණු ඇමරිකානු සංචාරය කරන වීඩියෝ ටික මරු
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    දිලාන් ගියේ මෝටර් බෝට්ටුවකින් නොවේ මොටසයිකල් එන්ජිමෙන් දුවපු පහුරකින්. එකට මෙහෙම වේගෙන් යන්න බැහැ.
    ඒක නෙවෙයි මම දැන් තමයි ඩොකියුමන්ට්‍රිය සම්පූර්ණයෙන් බැලුවේ, Dilan යන්නේ පැසිෆික් සාගරයෙන් , ඒකේ දියවැල්, නීති විරෝධී මිනිස් ජාවාරම් , කුඩු එහෙම යනවලු , ඒකයි ඒ පැත්තෙ බෝට්ටු සේවයක් නැත්තේ, මෙයා කියනවා ත්‍රස්තවාදීන් කියන්නේ මිනිස්සු කියලා ඒගොල්ලොත් එක්ක සම්මුතියකට එන්න පුලුවන් කියලා.
     
    • Like
    Reactions: vishwadt

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    මටත් හෙන ආසාවක් තියෙනවා සවුත් ඇමෙරිකා බයික් ටුවර් එකක් යන්න, ඔය ඉචී බූට්ස් වීඩියෝ බැලුවම පෙනෙනවා සවුත් ඇමෙරිකන් රටවල් විශේෂයෙන් සෙන්ට්‍රල් ඇමෙරිකා එහෙම සෑහෙන්න ලංකාව වගේ, දේශගුණය, මිනිස්සුත් උන්ගේ සංස්කෘතිය එහෙමත් මෙහෙ වගේමයි.
     
    • Like
    Reactions: 3rd

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    මටත් හෙන ආසාවක් තියෙනවා සවුත් ඇමෙරිකා බයික් ටුවර් එකක් යන්න, ඔය ඉචී බූට්ස් වීඩියෝ බැලුවම පෙනෙනවා සවුත් ඇමෙරිකන් රටවල් විශේෂයෙන් සෙන්ට්‍රල් ඇමෙරිකා එහෙම සෑහෙන්න ලංකාව වගේ, දේශගුණය, මිනිස්සුත් උන්ගේ සංස්කෘතිය එහෙමත් මෙහෙ වගේමයි.
    සෙන්ට්‍රල් ඇමරිකාවල එල් සැල්වදෝර්, ගෝතමාලා, නිකරාගුවා එහෙම ක්‍රයිම් රේට්ස් පට්ට වැඩියි කියල මම අහල තියනවා.
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    සෙන්ට්‍රල් ඇමරිකාවල එල් සැල්වදෝර්, ගෝතමාලා, නිකරාගුවා එහෙම ක්‍රයිම් රේට්ස් පට්ට වැඩියි කියල මම අහල තියනවා.
    ඔව් මාත් එහෙම තමා හිතාගෙන උන්නේ, එත් මේ ගෑණි පුදුම බඩුවක්, යන්නෙම කැළෑ පාරවල් වලින්. හැබැයි රාත්‍රියේ යන්නේ නැහැ. එකි ස්පැනිෂ් එහෙමත් කතා කරනවා, ඉතින් එක නිසා පහසු ඇති අවදානම් තැන් මගහරින්න. මේ වීඩියෝ වල කාටෙල් අවදානමක් ගැන කියන්නේ මෙක්සිකෝ වලදී. තව ටිකක් තිබුන නගර වැසියන් කාටෙල් එකට එරෙහිව බැරියර්ස් දාගෙන ඉන්න එක ගැනත්. ඉතින් මම හිතන්නේ ඔය අවුල් පළාත් මගඇරලා එහෙම සංචාරය කරන්න පුළුවන්කමක් ඇති
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    ඒක නෙවෙයි මම දැන් තමයි ඩොකියුමන්ට්‍රිය සම්පූර්ණයෙන් බැලුවේ, Dilan යන්නේ පැසිෆික් සාගරයෙන් , ඒකේ දියවැල්, නීති විරෝධී මිනිස් ජාවාරම් , කුඩු එහෙම යනවලු , ඒකයි ඒ පැත්තෙ බෝට්ටු සේවයක් නැත්තේ, මෙයා කියනවා ත්‍රස්තවාදීන් කියන්නේ මිනිස්සු කියලා ඒගොල්ලොත් එක්ක සම්මුතියකට එන්න පුලුවන් කියලා.
    ඩිලාන් ගිය පහුරෙන් ඔය පාරෙන් ගියත් ලොකු වෙලාවක් යනවා. ඒ වගේම ඩිලාන් අතරමං වෙනවා. මේ ගැහැණු කෙනා යන්නේ පළපුරුදු බෝට්ටු කරුවෝ එක්ක. එන්ජින් දෙකක් සවිකරපු බෝට්ටු වලින්. බෝට්ටුව යන්නේ වතුරට උඩින් එහෙම ගිහිනුත් දවස් දෙකක් ගිය ගමන රුවල් යෙදූ මුහුදට සකස් නොකරන ලද එන්ජිම ක් සහිත පහුරකට අතරමං නොවුනත් යන්න දවස් වැඩි ප්‍රමාණයක් යාවි.
    කොහොම වුනත් ඩිලාන්ගේ ක්‍රමය තමයි adventure ගතිය වැඩි
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,175
    4,085
    113
    invoke db "Injected Memory"
    ඩිලන් කාරයට වෙන්නේ පොතේ නැති වැඩනේ බන්, අරක් කෙහෙලුයි පොලුයි කන්න යන සීන් එක එහෙම,

    මොනා උංත් මට ඇඩුනා බන් එකේ අන්තිමට, :(:(:(:(
     
    • Like
    Reactions: SLHodahitha

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    බලපන් අපේ එකාව පට පට ගාල පහත් කරන කුහක සිංහලයෝ ටික එක්‍ රැස් වෙනවා මේකට දැන් .
    අපේ එකා දන්න හු#තක් කියපං , මුගේ තාත්තාව මැරුවයි කියලා යුද්ධ කාලේ ඇසයිලම් ඉල්ලගෙන ස්විස් ගිය එකෙක්, අපේ එකෙක් නන් ලංකාවේ ගෑණියෙක්ව බඳින්න එපායැයි, අනික මූ ළමයි හදන්නෙත් නෑලු.
     
    • Haha
    • Wow
    Reactions: 2osama and 3rd

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    අපේ එකා දන්න හු#තක් කියපං , මුගේ තාත්තාව මැරුවයි කියලා යුද්ධ කාලේ ඇසයිලම් ඉල්ලගෙන ස්විස් ගිය එකෙක්, අපේ එකෙක් නන් ලංකාවේ ගෑණියෙක්ව බඳින්න එපායැයි, අනික මූ ළමයි හදන්නෙත් නෑලු.
    සුද්ධියක්වද බැඳලා ඉන්නෙ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,021
    113
    සේදවත්ත
    අපේ එකා දන්න හු#තක් කියපං , මුගේ තාත්තාව මැරුවයි කියලා යුද්ධ කාලේ ඇසයිලම් ඉල්ලගෙන ස්විස් ගිය එකෙක්, අපේ එකෙක් නන් ලංකාවේ ගෑණියෙක්ව බඳින්න එපායැයි, අනික මූ ළමයි හදන්නෙත් නෑලු.
    ඉතින් බලපන් මිනිහෙක්ට රටක ඉන්න නැති කරාම මිනිස්සු යනවා . දැන් ඔය පාස්පොට් හදන් යන උන් ඔක්කම ලංකාවෙ ගෑනුම බදිනවද . අනික යකෝ ඌ සුවිස් එකෙක් නම් මොකටද මේ එලකිරියේ උන් හැමිනෙන්නේ . හිත පත්ලේ තියන කුහක කමට ඒ
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    ඒක නෙවෙයි මම දැන් තමයි ඩොකියුමන්ට්‍රිය සම්පූර්ණයෙන් බැලුවේ, Dilan යන්නේ පැසිෆික් සාගරයෙන් , ඒකේ දියවැල්, නීති විරෝධී මිනිස් ජාවාරම් , කුඩු එහෙම යනවලු , ඒකයි ඒ පැත්තෙ බෝට්ටු සේවයක් නැත්තේ, මෙයා කියනවා ත්‍රස්තවාදීන් කියන්නේ මිනිස්සු කියලා ඒගොල්ලොත් එක්ක සම්මුතියකට එන්න පුලුවන් කියලා.

    අඩේ අපේ ජෝකා බෝයි නේ ...එල කොල්ලෙක් තමයි ඉතින් ..
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ඩිලාන් ගිය පහුරෙන් ඔය පාරෙන් ගියත් ලොකු වෙලාවක් යනවා. ඒ වගේම ඩිලාන් අතරමං වෙනවා. මේ ගැහැණු කෙනා යන්නේ පළපුරුදු බෝට්ටු කරුවෝ එක්ක. එන්ජින් දෙකක් සවිකරපු බෝට්ටු වලින්. බෝට්ටුව යන්නේ වතුරට උඩින් එහෙම ගිහිනුත් දවස් දෙකක් ගිය ගමන රුවල් යෙදූ මුහුදට සකස් නොකරන ලද එන්ජිම ක් සහිත පහුරකට අතරමං නොවුනත් යන්න දවස් වැඩි ප්‍රමාණයක් යාවි.
    කොහොම වුනත් ඩිලාන්ගේ ක්‍රමය තමයි adventure ගතිය වැඩි
    ලංකාවේ උන් ටිකක් රුසියාවේ ඉඳන් ගෝබි කාන්තාරය හරහා චීනෙට එන ට්‍රිප් එකක් ගැන කතාවක් තියනවා ඒ කෙදිත් ගෝබි කාන්තාරයේ අතරමං වෙනවා , උන්ගේ ඩ්‍රයිවර් පලපුරුදු මොංගෝලියන් කාරයෙක් වෙලත්.
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ලංකාවේ උන් ටිකක් රුසියාවේ ඉඳන් ගෝබි කාන්තාරය හරහා චීනෙට එන ට්‍රිප් එකක් ගැන කතාවක් තියනවා ඒ කෙදිත් ගෝබි කාන්තාරයේ අතරමං වෙනවා , උන්ගේ ඩ්‍රයිවර් පලපුරුදු මොංගෝලියන් කාරයෙක් වෙලත්.
    link please
     
    • Like
    Reactions: vishwadt

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    අඩෝ පට්ට මෝටිවේශන් ස්ටෝරිය... මම ගහල ඉන්න දවසක සිපිරිආතල් එකක් ගත්තා ....ඕක නිසා..ඌට මුහුදේ පුලුවන් නම් ඇයි ගොඩබිම ඉඳන් අපිට බැරි කියල.....සැප කනේ...හැබැයි ඇත්තම කතාව නොහැක්ක නොමැත...
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    අඩෝ පට්ට මෝටිවේශන් ස්ටෝරිය... මම ගහල ඉන්න දවසක සිපිරිආතල් එකක් ගත්තා ....ඕක නිසා..ඌට මුහුදේ පුලුවන් නම් ඇයි ගොඩබිම ඉඳන් අපිට බැරි කියල.....සැප කනේ...හැබැයි ඇත්තම කතාව නොහැක්ක නොමැත...
    මූට ස්පාඥත් බෑ
    මේකෙ 1:10 ඉඳන් බලපං
    ත්‍රස්තවාදීන් පැහැරගත්තනන් කොහොමද?