මේකි මහත්‌ වෙලා නෙ

meeka

Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    ow ban :( chichiyata athi wedakuth nane. mekata ana ana innawa athi. ayemath pregnant wage
    mara asai mekita. hamadema sadakalika na kiyanawane..
     
    • Like
    Reactions: kinkon

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    දැනට්ම ළමයි දෙන්නෙක් ඉන්නවා බොල
    i-see-what-you-did-there.jpg
     
    • Haha
    • Wow
    Reactions: NaiRobi and Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ළමයි දෙන්නෙක් නැහැනේ .
    හම්බවෙච්ච ළමයයි චිචී බේබියි නිසා නේ ළමයි දෙන්නෙක් ඉන්නවා කිව්වේ ?
    නෑ නෑ බං ළමයි දෙන්නයි. Two kids
     
    • Wow
    Reactions: BadBlueGenius

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    නෑ නෑ බං ළමයි දෙන්නයි. Two kids
    දැනුයි දන්නේ දෙන්නෙක් ඉන්නවා කියල .
    චිචීලග ඒ කියන්නේ බොරු බයිලා නැහැ .
    අපිට Get a wife and make children කියල මිනිහ ඒක ක්‍රියාවෙන්ම පෙන්නගෙන යනවා .
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    දැනුයි දන්නේ දෙන්නෙක් ඉන්නවා කියල .
    චිචීලග ඒ කියන්නේ බොරු බයිලා නැහැ .
    අපිට Get a wife and make children කියල මිනිහ ඒක ක්‍රියාවෙන්ම පෙන්නගෙන යනවා .
    Rohitha-Rajapaksa-posing-for-a-photo-with-his-wife-and-children.jpg
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    පවුල පිටින් රටට කෙලවලා,සැපෙන් ඉන්න හොඳේ
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    තොපිත් මේක අස්සට වෙලා හුල්ල හුල්ල ඉන්නේ නැතුව Get a wife and make children
    e unata uta wage apita salli path wenne nane

    api hambukaroth api kanawa