අපේ රටට රනිල් දෙවිඳුගෙ නුවණයි පොහොට්ටුවෙ බලයයි සරණයි
Study Ranil...අපේ රටට රනිල් දෙවිඳුගෙ නුවණයි පොහොට්ටුවෙ බලයයි සරණයි
පාර්ලිමේන්තුව ලඟ ඌගෙම එවුන් දම්මලා හමුදාවට ගස්සලා, හමුදාවෙ තුවාල වෙච්ච අයව බලන්න ගිය එකයි, නන්දයා බෝම්බ ගස්සලා අහින්ංසක මිනිස්සු මරලා අයිසිස් කාරයො නැති කරන්න එනවා කිව්ව එකයි දෙකේම වෙනසක් නෑ.Study Ranil...
9 වෙනිදට ඉස්සෙල්ල හමුදාව මිනිස්සුන්ට react කරපු විදිහයි, රනිල් ෆෝසස් වලට command කරන්න ගත්තට පස්සෙ forces මිනිස්සුන්ට react කරන විදිහෙ වෙනස study කරපල්ල...
රනිල් තව ඉස්සරහට forces වල brain wash කරල මිනිස්සුන්ට ලොකු stress කරයි කියල පේනවා මිනිහ කරගෙන යන වෙනස්කම් අනුව.
මුලින්ම අර හමුදා soldier - සාමාන්ය මනුස්සය අතර යුද්දේ කාලෙතිස්සෙ ඉදන් හදල තියෙන ලෙන්ගතුකම කඩන සීන් පේන්නෙ. හමුදාවෙ මයින්ඩ් වෙනස් කරල මිනිස්සු පාලනය කරන් ප්‍රෙස්ස් කරන් ඉන්න මනසක් හදන්න පුලුවන්
උබලා ඔහොම කිව්වේ නෑනේ බන් ගෝටා ඉද්දිඅනිවාර්යෙන් ඔය අදින්නා දාන උන්ට ගහපු එක හොදයි ඔකේ රගේ දන්නේ පෝලිමේ ඉස්සරහ ඉන්න උන් .පොලිස් බල්ලෝ ඔකුන්ගේ වැඩ වලට මුකුත් ඇක්ෂන් එකක් නෑ මොකද පොලිස් බල්ලොන්ගේ ගහගන්න තෙල් ටික විකුනන්නේ ඔය ගමේ චන්ඩි ටික හින්ද ඕනෑම වලියක අන්තිමේදී පොලිස් බල්ලෝ ගමේ චන්ඩි ටික 10ට 1 හරි රින්ගොනවා.
එහෙම උනොත් සැප්තැම්බර් මාසෙ වෙද්දි යු,එන් එකෙ කැද පොලිම්ක ඉන්න ලැබෙවා කියලා විශ් කරමු, නැත්නම් කැදත් නෑ,,,Ranil dinanne netha. Dallas will be president (Both Sajith and JVP will support Dallas). Sajith will be prime minister.