මේකෙත් ඉන්නවනේ රනිල්ට ආවඩන උන් තවත්

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අපේ රටට රනිල් දෙවිඳුගෙ නුවණයි පොහොට්ටුවෙ බලයයි සරණයි
    Study Ranil...

    9 වෙනිදට ඉස්සෙල්ල හමුදාව මිනිස්සුන්ට react කරපු විදිහයි, රනිල් ෆෝසස් වලට command කරන්න ගත්තට පස්සෙ forces මිනිස්සුන්ට react කරන විදිහෙ වෙනස study කරපල්ල...

    රනිල් තව ඉස්සරහට forces වල brain wash කරල මිනිස්සුන්ට ලොකු stress කරයි කියල පේනවා මිනිහ කරගෙන යන වෙනස්කම් අනුව.
    මුලින්ම අර හමුදා soldier - සාමාන්ය මනුස්සය අතර යුද්දේ කාලෙතිස්සෙ ඉදන් හදල තියෙන ලෙන්ගතුකම කඩන සීන් පේන්නෙ. හමුදාවෙ මයින්ඩ් වෙනස් කරල මිනිස්සු පාලනය කරන් ප්‍රෙස්ස් කරන් ඉන්න මනසක් හදන්න පුලුවන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929

    පාර්ලිමේන්තුව ලඟ ඌගෙම එවුන් දම්මලා හමුදාවට ගස්සලා, හමුදාවෙ තුවාල වෙච්ච අයව බලන්න ගිය එකයි, නන්දයා බෝම්බ ගස්සලා අහින්ංසක මිනිස්සු මරලා අයිසිස් කාරයො නැති කරන්න එනවා කිව්ව එකයි දෙකේම වෙනසක් නෑ.

    එදා බෝම්බෙට මිනිස්සු රැවටුනා. මෙදා හමුදාවෙ අයත් ලොවෙත් රැවටෙනවා. දැනටමත් රැවටිලයි ඉන්නෙ.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,953
    5,291
    113
    අනිවාර්යෙන් ඔය අදින්නා දාන උන්ට ගහපු එක හොදයි ඔකේ රගේ දන්නේ පෝලිමේ ඉස්සරහ ඉන්න උන් .පොලිස් බල්ලෝ ඔකුන්ගේ වැඩ වලට මුකුත් ඇක්ෂන් එකක් නෑ මොකද පොලිස් බල්ලොන්ගේ ගහගන්න තෙල් ටික විකුනන්නේ ඔය ගමේ චන්ඩි ටික හින්ද ඕනෑම වලියක අන්තිමේදී පොලිස් බල්ලෝ ගමේ චන්ඩි ටික 10ට 1 හරි රින්ගොනවා.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අනිවාර්යෙන් ඔය අදින්නා දාන උන්ට ගහපු එක හොදයි ඔකේ රගේ දන්නේ පෝලිමේ ඉස්සරහ ඉන්න උන් .පොලිස් බල්ලෝ ඔකුන්ගේ වැඩ වලට මුකුත් ඇක්ෂන් එකක් නෑ මොකද පොලිස් බල්ලොන්ගේ ගහගන්න තෙල් ටික විකුනන්නේ ඔය ගමේ චන්ඩි ටික හින්ද ඕනෑම වලියක අන්තිමේදී පොලිස් බල්ලෝ ගමේ චන්ඩි ටික 10ට 1 හරි රින්ගොනවා.
    උබලා ඔහොම කිව්වේ නෑනේ බන් ගෝටා ඉද්දි
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    ඔයා කාටද කැමති,

    රනිල් president උනොත් ගේමක් ගහයි කියලා hope එකක් හරි තියාගන්න පුළුවන් , නොකරත් මීට වඩා කෙල වෙන්න දෙයක් නෑ

    සජියා - a joke by definition

    Dallas -??????? Are u kidding me

    අනුර - කොහොමත් පරදිනවා සහා පෙරට්ටෝ පුක දෙන්න ගනී private property rights left, private campus left
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    Ranil dinanne netha. Dallas will be president (Both Sajith and JVP will support Dallas). Sajith will be prime minister.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    Ranil dinanne netha. Dallas will be president (Both Sajith and JVP will support Dallas). Sajith will be prime minister.
    එහෙම උනොත් සැප්තැම්බර් මාසෙ වෙද්දි යු,එන් එකෙ කැද පොලිම්ක ඉන්න ලැබෙවා කියලා විශ් කරමු, නැත්නම් කැදත් නෑ,,,

    ඉන්දියාවෙන් තර්ජනෙ එනවා ෆොනිලාට දෙන්න කියල, ඩලාස් උන හැදිලා චක බ්ලාස් වෙන්න ඉඩ තියෙනවා,,
     
    • Wow
    Reactions: haunte

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,619
    10,863
    113
    Nugegoda, Sri Lanka
    Ranila Pres unoth aniwa Ceypetco CEB denawa IMF walata yanawanum owa denna wenawa.. mata hithena widiyata Military standby tiyanne owage Unions walin kachal awoth handle karannath ekka thamai..