මේකෙත් ඉන්නවනේ රනිල්ට ආවඩන උන් තවත්

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    එලඹෙන බදාදා දින පාර්ලිමේන්තු ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 8 දෙනකුට අගමැතිකම ලබා දෙන බව පොරොන්දු වී ඇති අතර තවත් මන්ත්‍රීවරුන් 54කට කැබිනට් ඇමතිකම් දෙනවා යනුවෙන් පොරොන්දු වී ඇති බව වාර්තා වේ. මේ හැරෙන්නට අනෙකුත් සියලු දෙනාට රාජ්‍ය ඇමතිකම් ලබා දෙන බවට ද පොරොන්දු වී ඇත.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අගමැතිධුරයට හිමිකම් ඇත්තේ එක් අයකුට පමණක් වන අතර කැබිනට් අමාත්‍ය සංඛ්‍යාව තිහකටත් රාජ්‍ය අමාත්‍යවරු සංඛ්‍යාව හතළිහකටත් සීමාවේ.

    ඊයේ දින පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු අතර තැන් තැන්වල පැන නැගුණු සාකච්ඡාවලදී රනිල් වික්‍රමසිංහ මහතා ලබා දී ඇති මෙම පොරොන්දු පිළිබඳ හෙළිදරව් වී ඇති අතර එමගින් මන්ත්‍රීවරු බහුතරයක් අතර තමන් රවටා ඇති බවට දැඩි සැකයක් මතුව ඇත.

    අගමැතිකම ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින මන්ත්‍රීවරු අතර කොළඹ, ගම්පහ සහ ගාල්ල දිස්ත්‍රික්ක නියෝජනය කරන පොහොට්ටු මන්ත්‍රීවරු තිදෙනෙකුද සිටින බව වාර්තා වේ.

    මේ අතර ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙපළක් සහාය නොදේ යැයි සැක කරන පොහොට්ටු මන්ත්‍රීවරුන් අමතා මුදල් සහ විවිධ වරප්‍රසාද ලබාදෙන බවට දුරකථන ඇමතුම් ලබාදී ඇත. මන්ත්‍රීවරු කිහිප දෙනෙක් මෙම දුරකථන දුරකථන ඇමතුම් පටිගත කර ඇති අතර ඒවා මේ වන විටත් වෙනත් අපේක්ෂකයන් කිහිප දෙනෙකු අතට මෙන්ම අරගලයේ ක්‍රියාකාරිකයන් පිරිසක් අතට ද පත්ව ඇත.

    1981 අංක 2 දරණ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ විශේෂ විධිවිධාන පනතේ 19 වගන්තියට අනුව පනත අනුව මෙයාකාරයෙන් “පාර්ලිමේන්තු ජනාධිපතිවරණයක” දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සෘජුව හෝ වක්‍රව බලපෑම් කිරීම යම් අපේක්ෂකයකුගේ අපේක්ෂකත්වය අහිමි වීමට මෙන්ම ඔහු ජයග්‍රහණය කළද ජනාධිපති ධුරය අහිමි වීමට ද හේතුවකි.

    මේ දුරකථන පටිගත කිරීම් මේ වන විටත් ජනාධිපති නීතිඥ කණ්ඩායම් කිහිපයක් විශ්ලේෂණය කරමින් පවතින අතර ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු ඇරඹීමට ද පියවර ගෙන ඇත. එමෙන්ම ලබන බදදා ජනාධිපතිවරණයට පෙර එම දුරකථන ඇමතුම් මාධ්‍ය සඳහා නිකුත් කිරීමට ද සැලසුම් කර ඇති බව වාර්තා වේ.

    මු පත් උනොත් සිංහලුන්ට වෙන දේ හිතාගන්නත් බැරි වෙයි,
    ගෝටා හොදයි කියලා හිතෙයි උබලට

    ඔන්න ට්‍රයල් යනවා බලාගනිව්

    හොද හොද සෙල්ලම් ඉස්සරහට තව ඒවි, කාටවත් කට හොල්ලන්නවත් වෙන්නේ නැහැ

    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527

    You had a chance and brought Gota.... Isn't it. We all know what happened. It's history. Enough. Now cut the crap.

    PS: I am not RW supporter.
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • වීඩියෝ එකේ කමෙන්ට් කොහොමද :lol:

    පිස්සාව එලවපු එකට හිතේ අමාරු බයියොයි. මීඩියා යුනිට් කුලී කමෙන්ට් පොන්ස්ලයි ඕකෙයි හිරු එකෙයි පැල් බැඳගෙන කමෙන්ට් කොටන්නෙ.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    2002 ඉන්දන් ෆොනිල් රට ගෙනිච්චානම් මෙ වෙද්දි රට වෙනම රෙන්ජ් එකක තියෙන්නෙ,
    හැබැයි දෙමල මුස්ලිම් උන් එහෙනම් දැන් මැජික් කාර්පට් වල යන්නෙ එන්නෙ,
    එත් ආර්තික වසහයෙන් සහ අද්‍යාපන වසයෙන් රට සැහෙන්න දියුනු වෙලා

    එත් ෆොනිලා ටිකක් කොරන කොට වටෙ ඉන්න ඇය්න්ට හිතෙනවා-- හම්ම්මාට බල්ලෙක්වත් නැති වද පොනිලා ට මෙක කොරන්න පුලුවන් නම්, ලමයි 3ක් 4ක් එක්ක නැයො තිස්තුන්කොටියක් සමග් යලුවො කෙලකොටියක් ඉන්න් මට මෙක ඩෙවල් කජු කනො වගෙ වැඩක් කියලා, අරන් අවුරුද්දක් දෙකක් යධ්ඩි තමයි තෙරෙන්නෙ හම්මට කැරියො මට මෙක කොරනන් බෑ නෙද කියලා,,,

    උගත් තක්කඩියෙක් සහ නූග්ත් තක්කඩියෙක් අතර වෙනස එකයි,,, නූගත් තක්කඩින්ට කොරන්න බෑ,,,, දැන් මෙ දවස් 5ක් ෆොනිල කරද්දි පාර්ලිමෙන්තුවෙ ඉන්න ඇයින්ගෙ නැට්ට ගිනි අරන්, අඩො 1ක සීට් එකක් තියෙන එකාට මෙක පුලුවන් නම්. අපිට මෙක මොකක්ද? වෙන එකක් ගහ්තොත් 2025 වෙද්දි අපි එක්සත්ජාජින්ගෙ කැද පොලිම් වල නවතින්නෙ,, එච්චරයි...

    ආ- කියන්න බැරි උනා, දැන් අපෙ පැත්තෙ ගැනුත් හෙල්මට් නැතිව බයික් වල පවුලම දාන් යන්වා, මුස්ලිම් උන් හෙල්මට් දාන්නෙ නෑ කියල ගොටා ට කතිරෙ ගහපු සෙට් එකකුත් හිටිය

    නාකි පොන්ලාට තාම රිප්ලෙස්මන්ට් එකක් නැති එක කරුමක්..
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    පිස්සාව එලවපු එකට හිතේ අමාරු බයියොයි. මීඩියා යුනිට් කුලී කමෙන්ට් පොන්ස්ලයි ඕකෙයි හිරු එකෙයි පැල් බැඳගෙන කමෙන්ට් කොටන්නෙ.
    ඔව් ඔව්. නිස්සංකගෙ මීඩියා පොන්ස්ලත් ඇති. මේ පොඩි එළකිරියෙ කුලියට පුක දෙන උන් මෙච්චර ඉන්නව නම් යූටියුබ් එකේ ෆේස්බුක් එකේ කොහොමට ඇත්ඩ්ද
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    eka tamai ranil ge deal eka rajapakala ekka.
    kohomath ponila sinhalu ekka tarahen inne paraddapu ekata.
    owu.. dan itin balan inna tiyenne.. lankawe inna ukannalata dura pennema na.. koranna deyak na.. ona pukak kara ganilla kiyala paduwe inna tiyenne
     
    • Like
    Reactions: shenat

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ගෝටා හොදයි කියලා හිතෙයි උබලට

    ඇයි පොනිලගෙ පුක ලෝන උන් ටික හිතාගෙන ඉන්නෙ වෙන විදියකටද ?
    ගෙරියව දැම්මෙ ඒකට තමයි. ගෝට හොදයි කියව ගන්න මිනිස්සුන්ටම කියල.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රනිල්ව නවත්තන්න පුකුවන් එකම විදිහයි…බැසිල් ව මරණ එක 🖖
     
    • Like
    Reactions: malakadss

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රනිල් කියන්නේ බෑසිලාගේ අටවෙනි මොලේද?
    බැසිල් කියන්නේ තුප්පහි හොරෙක්….කිසිම ප්‍රතිපත්තියක් නැති සල්ලි තිබ්බත් මුඩුක්කු මානසිකත්වයක් තියන බලු මිනිහෙක්.

    රනිල්ට තියනවා අමුතු ගතියක් බලේ හම්බුනාම වැඩ කරගන්න බැරි….හොරකමට අනුබල දීමත් හොරකමක්….මහා බැංකු හොරකම වගේ.

    ගොඩ ඒමක් නෑ. රනිලා මේ දවස් වල අමුතු ගැම්මකින් ඉන්නේ හැබැයි.

    අනුරගෙන් උනත් කිසිම ගෝ එකක් පෙන්නේ නෑනේ.දුන්නම කන්නම් කාලා දුවන්නම් මානසිකත්වයෙන් ඉන්නේ.එක්කෝ ඌ බයවෙලා බැරි වෙලාවත් ලැබුනොත් කියල.

    සජිත ට මේලෝකේ අවබෝදයක් නෑ මොකක්ද වෙන්නේ කියල. ඌ ට ඕනේ කොඩි 100ක් පිටි පස්සේ ගහන උජාරුවෙන් ඉන්න. මම නම් හිතන්නේ නෑ ඌ තව පැයකින් වෙන්නේ මොකක්ද කියලවත් දන්නවා කියල. එච්චරට මෝඩයා. ඕකට ලස්සනට ගේම ගහන්න තිබ්බ මොලේ තියනවනම, රනිල්වත් අන්දොස් වෙන්න…. මිනිස්සුන්ගේ වාසනාවට ද මන්ද ඌට මොලේ නෑ.

    උඹ migrate කරපු එක ගැන සන්තෝස වෙයන්
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    එලඹෙන බදාදා දින පාර්ලිමේන්තු ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 8 දෙනකුට අගමැතිකම ලබා දෙන බව පොරොන්දු වී ඇති අතර තවත් මන්ත්‍රීවරුන් 54කට කැබිනට් ඇමතිකම් දෙනවා යනුවෙන් පොරොන්දු වී ඇති බව වාර්තා වේ. මේ හැරෙන්නට අනෙකුත් සියලු දෙනාට රාජ්‍ය ඇමතිකම් ලබා දෙන බවට ද පොරොන්දු වී ඇත.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අගමැතිධුරයට හිමිකම් ඇත්තේ එක් අයකුට පමණක් වන අතර කැබිනට් අමාත්‍ය සංඛ්‍යාව තිහකටත් රාජ්‍ය අමාත්‍යවරු සංඛ්‍යාව හතළිහකටත් සීමාවේ.

    ඊයේ දින පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු අතර තැන් තැන්වල පැන නැගුණු සාකච්ඡාවලදී රනිල් වික්‍රමසිංහ මහතා ලබා දී ඇති මෙම පොරොන්දු පිළිබඳ හෙළිදරව් වී ඇති අතර එමගින් මන්ත්‍රීවරු බහුතරයක් අතර තමන් රවටා ඇති බවට දැඩි සැකයක් මතුව ඇත.

    අගමැතිකම ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින මන්ත්‍රීවරු අතර කොළඹ, ගම්පහ සහ ගාල්ල දිස්ත්‍රික්ක නියෝජනය කරන පොහොට්ටු මන්ත්‍රීවරු තිදෙනෙකුද සිටින බව වාර්තා වේ.

    මේ අතර ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙපළක් සහාය නොදේ යැයි සැක කරන පොහොට්ටු මන්ත්‍රීවරුන් අමතා මුදල් සහ විවිධ වරප්‍රසාද ලබාදෙන බවට දුරකථන ඇමතුම් ලබාදී ඇත. මන්ත්‍රීවරු කිහිප දෙනෙක් මෙම දුරකථන දුරකථන ඇමතුම් පටිගත කර ඇති අතර ඒවා මේ වන විටත් වෙනත් අපේක්ෂකයන් කිහිප දෙනෙකු අතට මෙන්ම අරගලයේ ක්‍රියාකාරිකයන් පිරිසක් අතට ද පත්ව ඇත.

    1981 අංක 2 දරණ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ විශේෂ විධිවිධාන පනතේ 19 වගන්තියට අනුව පනත අනුව මෙයාකාරයෙන් “පාර්ලිමේන්තු ජනාධිපතිවරණයක” දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සෘජුව හෝ වක්‍රව බලපෑම් කිරීම යම් අපේක්ෂකයකුගේ අපේක්ෂකත්වය අහිමි වීමට මෙන්ම ඔහු ජයග්‍රහණය කළද ජනාධිපති ධුරය අහිමි වීමට ද හේතුවකි.

    මේ දුරකථන පටිගත කිරීම් මේ වන විටත් ජනාධිපති නීතිඥ කණ්ඩායම් කිහිපයක් විශ්ලේෂණය කරමින් පවතින අතර ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු ඇරඹීමට ද පියවර ගෙන ඇත. එමෙන්ම ලබන බදදා ජනාධිපතිවරණයට පෙර එම දුරකථන ඇමතුම් මාධ්‍ය සඳහා නිකුත් කිරීමට ද සැලසුම් කර ඇති බව වාර්තා වේ.

    මු පත් උනොත් සිංහලුන්ට වෙන දේ හිතාගන්නත් බැරි වෙයි,
    ගෝටා හොදයි කියලා හිතෙයි උබලට

    ඔන්න ට්‍රයල් යනවා බලාගනිව්

    Army soldiers authorised to use necessary force to prevent the destruction of property and life: Army Media

    ඇයි බන් රනිල් ජනාදිපති උන ගමන් ගැසට් ගහල හමුදාවට හිතෙන දෙයක් කරන්න 88/89 වගේම බලය දුන්නෙ උබල කොයි ලෝකෙද ඉන්නෙ.. මිනිස්සු ආමි වලින් කනකොට ආයෙ ගෝට ඉල්ලල අඩයි වගේ😄😄😄
     
    • Like
    Reactions: Arumbaya De Almeida