ගෝටාට කෙලින් තීරණ ගැනීමට කොන්දක් හෝ හැකියාවක් නැ ජවිපෙට ලේසියෙන් පාවෙන චන්ද එන එකක් නැ චන්දෙ ඉවර උනාම ජවිපෙට කියන්න පුළුවන් අපි මීට වඩා චන්ද ප්රමාණයක් බලාපොරොත්තු උනා කියල