මේකෙන් බේරුන උන් ඉන්නවනම් උන් තමයි වාසනාවන්තයෝ "ප්‍රීති කසානා " :)

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,059
    18,993
    113
    ඕක හොද උනාමත් ඉතුරු වෙන කලු පැල්ලම් යවන්න විදිහක් තියේනවද? ඔලිව් ඔයිල් වලට නම් යනවලු. ඇත්තද
    හොද ප්‍රශ්නයක්
     
    • Like
    Reactions: NRTG

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    ඕක හොද උනාමත් ඉතුරු වෙන කලු පැල්ලම් යවන්න විදිහක් තියේනවද? ඔලිව් ඔයිල් වලට නම් යනවලු. ඇත්තද
    Olive oil වලට පැල්ලම් යනවා හැබැයි මාස 4ක් 5ක් එකදිගට ගාන්න ඕනේ
     
    • Like
    • Love
    Reactions: Amstrak and NRTG

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,443
    2,248
    113
    Sri Lanka
    448 deela vermox beepalla ,60 jarawal bon nathiwa..

    6months walin bona Vermox 500mg peththak ganna salli na kiyanne jivath wela wedak na kiyana ekai..

    Pharmacy wala aththa}}}}}}}}}}}}>>>>>>




    Alzel 400 wage gu jarawal 150%-200% Bonus
    Wermozin 500 100% Bonus

    Zentel 400 10% Bonus

    Vermox 500 0% Bonus ( Original badu)

    Indian anatha kukul brand kelinma pohora..
    vermox denne bade enna panuwanta

    😄😄 ලන්කට් නිතරම මාරු කරන්න ඕනෙ. මම ඒ කාලේ ලන්කට් ගන්න සල්ලි නැති නිසා එකම ලන්කට් එක දෙපැත්ත මාරු කර කර ඇන්දේ. දැන්නම් දවස් හතට ලන්කට් 7ක්‌ තියෙනවා. 😍
    uba username eka dagaththe me lede awata passe neda
    ------ Post added on Feb 16, 2024 at 7:44 PM
     
    • Haha
    Reactions: NRTG

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,953
    5,292
    113
    මේක අනිවාර්යෙන්ම චර්ම රෝග ඩොකෙක්ට පෙන්නලාම බෙහෙත් ගන්න ඕනේ එකක් . හැමෝටම එකම බෙහෙත හරි යන්නේ නැ . ඒ නිසා අනිවාර්යෙන් පෙන්නලාම තමයි බෙහෙත් ගන්න වෙන්නේ . ගොඩ වෙදකම් නම් මලා ට හරියන්නේ නැ @pitiye.appu
    අප්පුවත් හොදකරගත්තේ ඉංග්‍රීසි බෙහෙත් කොරල කියනවනේ .නැත්නම් ඌ කියන විදියට 5හ කිපිලානේ
     

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    මටත් හැදුණ. කොහොමහරි හොද කරගත්ත

    ලංකට් නැතුව ඉන්න

    බේබි සබන් ගාන්න
     
    • Wow
    Reactions: NRTG

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    For Ringworm

    apply Terbinafine Hydrochloride 1% Cream

    available under different brand names, such as Terbisil, Terbinyl etc..

    Adults : Apply to the affected area twice a day for 2- 4 weeks

    Don't use unhygienic public swimming pools
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ඕක හොද උනාමත් ඉතුරු වෙන කලු පැල්ලම් යවන්න විදිහක් තියේනවද? ඔලිව් ඔයිල් වලට නම් යනවලු. ඇත්තද
    thama mage yanne ne for years, tried multiple shit but I don't usually continue treatment
    probably going to try laser treatment
    girls really don't mind tho
     
    • Sad
    Reactions: imhotep

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    just migrate
    ඇයි සුද්දන්ට ඕක නැද්ද 🤣 උන්ගෙ තියන හඩු කමේ හැටියට උන්ට අනිවා ඕක හැදෙන්න ඕන. රීලා
    පුක හෝදන්නෙත් නැති හඩ්ඩොනෙහ් උන් 🤣
     

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,400
    2,000
    113
    ඇත්තම කතාව මේක බෝවෙන්නේ කොමඩ් එකේ සීට් එකෙන්. විශේෂයෙන් පොදු වැසිකිළියක ඉඳගත්තොත් ඊට කලින් මේක හැදුණු එකෙක් ඉඳගෙන වැඩි කාලයක් ගත වෙලා නැත්නම් මේක බෝවෙනවා. ඊට පස්සෙ ඉතින් ගෙදර ඉන්න හැමෝටම බෝ කරන්න පුළුවන් ගෙදර කොමඩ් එකේ ඉඳගත්තම.

    ඒක නිසා මේකට තියන එකම විසදුම තමයි පොදු වැසිකිළි වළ ඉඳගන්නවා නම් ටොයිලට් පේපර් රෝල් එකක් අරන් ගිහින් ඒක ටොයිලට් එකේ සීට් එකේ හතර පැත්තේ එළලා ඉඳගන්න එක. ඒ වැඩපිළිවෙළ ගෙදරදීත් කරන්න වෙනවා ඊට පස්සෙ. මොකද ගෙදර ඉන්න අනික් සාමාජිකයො පොදු වැසිකිළි වල ඉඳගන්න අය නම් තමන් විතරක් පිටදි ඒක කරලා වැඩක් නැති වෙන්න පුළුවන්.

    ගෙදර ඉන්න අහිංසක තාත්තලාගෙ, සීයලාගෙ, අයියලාගෙ, ඉතුරු මුළු ජීවිත කාලෙම වල්ල කස්සවන්නෙ නැතුව අදම ටොයිලට් පේපර් රෝල් එකක් වැඩට යන බෑග් එකට ඔබා ගනින් එළකිරි වැසියනි. වයිෆ්ගෙ බෑග් එකටත් එකක් දාන්න අමතක කරන්න එපා. මොකද ගෑනු උදවිය තමයි දවසට තුන් හතර වතාවක් ඔෆිස් එකේ පොදු වැසිකිළියේ තියෙන කොමඩ් සීට් වල ඉදගන්න අය.
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    thama mage yanne ne for years, tried multiple shit but I don't usually continue treatment
    probably going to try laser treatment
    girls really don't mind tho
    Did you read my comment....
    "There's an emerging problem... mainly attributed to topical steroid misuse. Both in India and now in SL. :("

    Herein lies the problem. I should have used topical steroid misuse/abuse. Earlier India and now we face the problem of recurrent or recalcitrant dermatophytosis.
    The fungii has changed and does not respond to the commonly used medications.