USA යුක්‍රේන් වලට පෝලන්ඩ් හරහා ෆයිටර් ජෙට් යවන්න බෑ කියලද? යූටියුබ් එකේ පහත තියන ඔක්කොම නිවුස් වීඩියෝ තියනවා
පෝලන්තය යුක්‍රේන් වලට ජෙට් යවලා
නේටෝ යුක්‍රේන් ව්ලට ජෙට් යවන්න සූදානම්
ඇමරිකාව පෝලන්තයත් එක්ක සාකච්චා තියනවා එයාලගෙ මිග්ස් යුක්‍රේන් ව්ලට දීලා ඇමරිකාවෙ ෆ්-16 පෝලන්තයට දෙන්න
යුක්‍රේන් වලට මිග්ස් දීමේ පෝලන්ත යෝජනාව ඇමරිකාව ප්‍රතික්ශේප කරයි
දැන් මේකෙන් මොකද්ද හරි?

Okun gaa unoth mokak hari jalthar wadak. Hori haduna higanna wage