මොකෝ හිතන්නේ ? :unsure::unsure:
shameera89 Well-known member Jun 26, 2013 16,393 12,670 113 Piliyandala May 21, 2020 #1 මොකෝ හිතන්නේ ? Reactions: Pinkbc and LazyLizard
රෝසි ආච්චි Well-known member Dec 10, 2011 11,951 26,543 113 May 21, 2020 #2 වෙලා ඉවරනේ Project එක Suspended, ඒ සල්ලි තියෙන ඒවා ප්රතිසංස්කරණය කරන්නයි පාසල් මට්ටමෙන් ක්‍රිකට් දියුණු කරන්නයි යොදවන්න කියලා PM කියලා තියෙන්නේ http://www.newswire.lk/2020/05/21/sri-lankas-biggest-cricket-stadium-project-suspended-pms-office/ Reactions: shameera89
වෙලා ඉවරනේ Project එක Suspended, ඒ සල්ලි තියෙන ඒවා ප්රතිසංස්කරණය කරන්නයි පාසල් මට්ටමෙන් ක්‍රිකට් දියුණු කරන්නයි යොදවන්න කියලා PM කියලා තියෙන්නේ http://www.newswire.lk/2020/05/21/sri-lankas-biggest-cricket-stadium-project-suspended-pms-office/
shameera89 Well-known member Jun 26, 2013 16,393 12,670 113 Piliyandala May 21, 2020 #3 Niyamai, Mahela kalekan indala kiyana ekak school cricket eka develop karala inna kiyala
giggee Well-known member Jan 26, 2008 10,681 2,125 113 May 21, 2020 #4 Anura kumarata baraduna nam hondai salli tika Wijeweerage lamaita ge hadanna deepu salli tikata una wage hoda deyak wei. Reactions: Pinkbc and shameera89
Anura kumarata baraduna nam hondai salli tika Wijeweerage lamaita ge hadanna deepu salli tikata una wage hoda deyak wei.
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 11 කටුකරෝලගම May 21, 2020 #5 මහේලගේ තට්ටේ එනව නේද
රෝසි ආච්චි Well-known member Dec 10, 2011 11,951 26,543 113 May 21, 2020 #6 LazyLizard said: මහේලගේ තට්ටේ එනව නේද Click to expand... පොර Trimmer එකෙන් කොන්ඩේ අඩු කරලා තියෙන්නේ Twitter දාලා තිබුනේ
LazyLizard said: මහේලගේ තට්ටේ එනව නේද Click to expand... පොර Trimmer එකෙන් කොන්ඩේ අඩු කරලා තියෙන්නේ Twitter දාලා තිබුනේ
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 11 කටුකරෝලගම May 21, 2020 #7 රෝසි ආච්චි said: පොර Trimmer එකෙන් කොන්ඩේ අඩු කරලා තියෙන්නේ Twitter දාලා තිබුනේ Click to expand... ඇත්ත නේන්නං කොරෝනා අස්සේ කොන්ඩේ කපාගන්න විදිහක් නෑනේ. නිකන් අමුතු කට් එකක් තියෙන්නෙ ඒක තමා එහෙනං හාමිනේද දන්නේ නෑ කපල දුන්නේ
රෝසි ආච්චි said: පොර Trimmer එකෙන් කොන්ඩේ අඩු කරලා තියෙන්නේ Twitter දාලා තිබුනේ Click to expand... ඇත්ත නේන්නං කොරෝනා අස්සේ කොන්ඩේ කපාගන්න විදිහක් නෑනේ. නිකන් අමුතු කට් එකක් තියෙන්නෙ ඒක තමා එහෙනං හාමිනේද දන්නේ නෑ කපල දුන්නේ
shameera89 Well-known member Jun 26, 2013 16,393 12,670 113 Piliyandala May 21, 2020 #8 LazyLizard said: මහේලගේ තට්ටේ එනව නේද Click to expand... ක්‍රිකට් ගහන අන්තිම කාලේ වගේ ඔලුවට කළු රෙද්දක් බැඳන් ගැහුවේ වේලාසනම වැඩේ දැනගෙන.... පරක්කු වැඩියි එතකොට
LazyLizard said: මහේලගේ තට්ටේ එනව නේද Click to expand... ක්‍රිකට් ගහන අන්තිම කාලේ වගේ ඔලුවට කළු රෙද්දක් බැඳන් ගැහුවේ වේලාසනම වැඩේ දැනගෙන.... පරක්කු වැඩියි එතකොට
රෝසි ආච්චි Well-known member Dec 10, 2011 11,951 26,543 113 May 21, 2020 #9 LazyLizard said: ඇත්ත නේන්නං කොරෝනා අස්සේ කොන්ඩේ කපාගන්න විදිහක් නෑනේ. නිකන් අමුතු කට් එකක් තියෙන්නෙ ඒක තමා එහෙනං හාමිනේද දන්නේ නෑ කපල දුන්නේ Click to expand... හෙමීට වැවෙන්නේ කිය කිය හිටියේ
LazyLizard said: ඇත්ත නේන්නං කොරෝනා අස්සේ කොන්ඩේ කපාගන්න විදිහක් නෑනේ. නිකන් අමුතු කට් එකක් තියෙන්නෙ ඒක තමා එහෙනං හාමිනේද දන්නේ නෑ කපල දුන්නේ Click to expand... හෙමීට වැවෙන්නේ කිය කිය හිටියේ