මේකෙන් වත් වැදගත් දෙයක් වෙයි ද?

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,393
    12,670
    113
    Piliyandala
    IMG_20200521_190426.jpg


    මොකෝ හිතන්නේ ? :unsure::unsure:
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,951
    26,541
    113
    • Love
    Reactions: shameera89

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    පොර Trimmer එකෙන් කොන්ඩේ අඩු කරලා තියෙන්නේ :lol: Twitter දාලා තිබුනේ
    ඇත්ත නේන්නං කොරෝනා අස්සේ කොන්ඩේ කපාගන්න විදිහක් නෑනේ. නිකන් අමුතු කට් එකක් තියෙන්නෙ ඒක තමා එහෙනං :P
    හාමිනේද දන්නේ නෑ කපල දුන්නේ
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,393
    12,670
    113
    Piliyandala
    මහේලගේ තට්ටේ එනව නේද :baffled:
    ක්‍රිකට් ගහන අන්තිම කාලේ වගේ ඔලුවට කළු රෙද්දක් බැඳන් ගැහුවේ වේලාසනම වැඩේ දැනගෙන.... පරක්කු වැඩියි එතකොට
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,951
    26,541
    113
    ඇත්ත නේන්නං කොරෝනා අස්සේ කොන්ඩේ කපාගන්න විදිහක් නෑනේ. නිකන් අමුතු කට් එකක් තියෙන්නෙ ඒක තමා එහෙනං :P
    හාමිනේද දන්නේ නෑ කපල දුන්නේ
    හෙමීට වැවෙන්නේ කිය කිය හිටියේ :rofl: