මේකෙන් GAMES ගහන්ඩ ලේසිද ?

pdnaclk

Active member
  • May 29, 2011
    556
    60
    28
    මේකෙන් GAMES ගහන්ඩ ලේසිද ?

    මචන්ලා මේකෙන් ගේම්ස් ගහන එක MOUSE සහ KEYBOARD එකෙන් ගහනවට වඩා ලේසිද ????
    1.jpg
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    රේසින් ගෙම්ස් වලට නම් මැක්සා..
    අපේ එවුන් ඉතින් රෙසින් ගෙම් වලදි කී බොඩ් එක උඩ නැගලා නේ ගහන්නේ..
    ඒ වගේ අයට නම් මේක ෂෙප්..
     

    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    රේසින් ගෙම්ස් වලට නම් මැක්සා..
    අපේ එවුන් ඉතින් රෙසින් ගෙම් වලදි කී බොඩ් එක උඩ නැගලා නේ ගහන්නේ..
    ඒ වගේ අයට නම් මේක ෂෙප්..

    First person shooting games kohomada??
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Windows 7 walata wadada???

    First person shooting games kohomada??

    වින් 7 වලට අවුලක් නැතුව වැඩ කරනවා..
    කොහොමත් ගන්න යද්දි කැට්ලොග් එකේ විස්තර කියවලා බලන්න..
    පුරුදු වුනා නම් අවුලක් නැති වෙයි..
     

    sacred03

    Active member
  • Oct 24, 2010
    237
    100
    43
    Mchn mehemai rpg, racing walata nam kiyapu bande.but shooting 3rd person awluk na.Fast paced fps nam ba mchn.Mama gata xbox 360 controller ekak.eke ps2/3 controller ekata wada comfortable.Anika Windows 7 wala ene games okkotama supprt.Vibration response ekath maxxatama weda karanawa.