මේකෙ අපිට තියන වාසිය මොකක්ද ?

lilman

Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    FB_IMG_16110555187242753.jpg
     
    • Like
    Reactions: NRTG and hodakolla

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    much accurate usage reports & for biliing stats.
    හරියට ටුක් එකක යද්දි කිලෝමීටරේට (per 1km) මෙච්චරයි කියල කියනව වෙනුවට මීටරේට (per 1m) මෙච්චරයි කිවුවම වඩාත් නිවැරදි ගාස්තුව ලැබෙනව වගේ දෙයක්.. සෙන්ටිමීටරේට මෙච්චරයි (per 1cm) කියල කිවුවොත් ඊටත් වඩා නිවැරදි වෙයි..

    හැබැයි ඔය වැඩෙන් ඔය ISP ලාගේ billing servers එහෙම over utilized වෙයිද දන්නෙ නෑ