මේකෙ උන්ට හැමදේම විහිලුවක් විතරයි.

idalolu hathu

Well-known member
  • Jan 20, 2024
    449
    192
    63
    ප්‍රශ්නයක් උනත් මේකෙ දාන්නෙ කාගෙන් හරි හිතට හරියන උපදෙසක් දෙයි කියල.

    තමන් සර්වසම්පූර්නයි කියල හිතාගෙන ඉන්න ඉන්න උන් දුර්වල උන්ව විහිලුවට ගන්නව.

    උන්ටත් කවද හරි අසරන උන වෙලාවක තමා තෙරෙන්නෙ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    තමන් සර්වසම්පූර්නයි කියල හිතාගෙන ඉන්න ඉන්න උන් දුර්වල උන්ව විහිලුවට ගන්නව.

    ow onna kiouwa wihilu karanna epa
     
    • Dislike
    Reactions: Maskoora

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ප්‍රශ්නයක් උනත් මේකෙ දාන්නෙ කාගෙන් හරි හිතට හරියන උපදෙසක් දෙයි කියල.

    තමන් සර්වසම්පූර්නයි කියල හිතාගෙන ඉන්න ඉන්න උන් දුර්වල උන්ව විහිලුවට ගන්නව.

    උන්ටත් කවද හරි අසරන උන වෙලාවක තමා තෙරෙන්නෙ.
    මේක ලංකාවේ සමාජය වගේ හැම විදියෙම කට්ටිය කිරියෙ ඉන්නවා. පෙරලා තමන්ට ඕනි දේ විතරක් ගන්න
     
    • Haha
    Reactions: SLK_sri

    idalolu hathu

    Well-known member
  • Jan 20, 2024
    449
    192
    63
    මේක ලංකාවේ සමාජය වගේ හැම විදියෙම කට්ටිය කිරියෙ ඉන්නවා. පෙරලා තමන්ට ඕනි දේ විතරක් ගන්න
    මේකෙ ඉන්නෙ දසම කැරියො
     
    • Dislike
    Reactions: gannicuz

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,252
    12,286
    113
    Ohio, USA
    මේ එළකිරියේ දෙයක් අහනවට වඩා හොඳයි සම්බුද්ධ ජයන්ති ගොඩනැගිල්ලේ පවත්වාගෙන යන බොදු බල සේනා ත්‍රස්තය හා භීතිය ඇති කරන සංවිධානයෙන් දෙයක් අහන එක...
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,850
    26,278
    113
    මේ එළකිරියේ දෙයක් අහනවට වඩා හොඳයි සම්බුද්ධ ජයන්ති ගොඩනැගිල්ලේ පවත්වාගෙන යන බොදු බල සේනා ත්‍රස්තය හා භීතිය ඇති කරන සංවිධානයෙන් දෙයක් අහන එක...
    ඒකත් ඉතින් අල්ලගේ කැමැත්ත තමයි