මේකෙ ඔරිජිනල් එක මොකක්ද (හින්දී)

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,986
    13,117
    113
    ureshage eke chinthi neda music kale.

    Movie: Aar-Paar (1954)
    Song: Kabhi Aar Kabhi Paar

    Singer: Shamshad Begum
    Composed by: O. P. Nayyar
    Lyrics by: Majrooh Sultanpuri

    Original:





    :no:

    Meka nemei Original eka. Mekath same habai original eka Kabhi Aar Kabhi Paar.

    මේක නම් නෙමෙයි...
    ඉස්සර වෙළඳ සේවයේ හවස 3.00 ට ඔය සිංදු යනව බං...



    මෙන්න මේකයි බොක්කලා අපි තාම එලකිරි එන්නෙ.

    හැමෝටම තැන්ක්ස්
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,117
    113
    මුන් දෙන්නගෙ වැඩ වලට මට ටිකක් ආතල්


    කැම්පස් කාලෙ සෙට් වෙලා හිටිය කෙක්කක් මේකි වගේමයි, පෙනුම කතාව ඔක්කොම, (ඔව්ව් ගැහුව ගැහුව :) ) ඒක හින්දද මන්දා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    මේ ලඟදි ඕකියි, සඳරුවයි මම ඔන්ලයින් පාත්තු ගන්න පිටකොටුවේ කඩේට ගිහිල්ලා පාත්තු අරගෙන පාත්තු කඩේ පේජ් එකෙන් ස්ටේටස් එකක් දාලා තිබ්බා. මම එකපාරටම දැක්කේ යකෝ පාරේ හිටපු හිඟන්නෝ දෙන්නෙක් කඩේට ඇවිල්ලා පාත්තු අරගෙන වගේ. අරූ රැවුලයි කොන්ඩෙයි වවාගෙන රියල් හිඟන ලුක් එක. මේකිත් එහෙමයි. 🤢