මේකෙ ඩොකාලගෙන් උපදෙසක් ඕනෙ.......

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,448
    32,178
    113
    මේකෙ ඩොකාලගෙන් උපදෙසක් ඕනෙ.......

    මචං වකුගඩු රෝගියෙක්ට Sustagen Milk Powder දෙන එක හොඳයිද? :confused: අනික එහෙම රෝගියෙක් බලන්න යනකොට ගෙනිහින් දෙන්න හොඳ අහාර මොනවද?

    සැ.යු. මේ රෝගියා දියවැඩියාවෙන් ද පෙළෙන්නෙකි

    grocery00143.jpg
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඩොකෙක්ගෙන්ම තමා මචෝ අහන්න වෙන්නේ.. වගකීමෙන් උත්තර දෙන්න පුලුවන් එකෙක්ගෙන් අහපන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,448
    32,178
    113
    රත්තරං;19510919 said:
    ඩොකෙක්ගෙන්ම තමා මචෝ අහන්න වෙන්නේ.. වගකීමෙන් උත්තර දෙන්න පුලුවන් එකෙක්ගෙන් අහපන්

    ඉස්සුවට බොහොම පිං රත්තරනේ! :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ම්ම්ම්ම්ම් මම නම් ඩොකෙක් නෙමෙ, එත් අවුලක් නම් නැ කිරියි ලෙඩෙයි අතර සම්බන්දයක් නැ,
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,448
    32,178
    113
    ම්ම්ම්ම්ම් මම නම් ඩොකෙක් නෙමෙ, එත් අවුලක් නම් නැ කිරියි ලෙඩෙයි අතර සම්බන්දයක් නැ,

    oka nam danne nah mchn wena kiri ekak thiynwa dena ahanne nathwua denna epa pelak wita hoda nah mata kiri eke nama mathaka nah

    ඉස්සුවට බොහොම පිං! :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,448
    32,178
    113
    ඩොකෙක් නෙවෙයි එත් ප්‍රෝටීන් අධික ආහාර හොඳ නැහැ දන්න තරමින් :)

    උපදේශයට ස්තුතියි! බලමු ඩොකෙක් මොනව කියයිද කියල? :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,448
    32,178
    113
    මම ඩොක්ටර් කෙනෙක්..:cool:
    ඒ උනාට මං ඕවා ගැන දන්නෑ මචං..:sorry:
    බම්ප්..:yes:

    බඩියෝ උඹ specialist කෙනෙක් ද? :rofl: up කරාට පිං!
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ම්ම්ම්ම්ම් මම නම් ඩොකෙක් නෙමෙ, එත් අවුලක් නම් නැ කිරියි ලෙඩෙයි අතර සම්බන්දයක් නැ,
    පෝස්ටර් ගහන්න පාප්ප අනන එකා දන්න වෛද්‍ය විද්‍යාව... දන්නේ නැත්නම් අපි වගේ කට වහන් ඉදින්කෝ ලෙඩ්ඩු මරන්නේ නැතුව:lol::lol:

    සමහර වකුගඩු ලෙඩ වලට ලිවර් එකෙන් ප්‍රෝටීන් පාස් වෙනවා. දැන් සස්ටජන් කියන්නෙත් හයි ප්‍රෝටීන් තියෙන දෙයක්. ඉතින් බලපෑමක් වෙන්න බැරිද. වැඩිය ඕනේ නෑ 24 අවර්ස් යූරීන් කලෙක්ශන් එකේ ඉන්නවනම් හැමනිලාම යනවනේ ඉතින්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රත්තරං;19511017 said:
    පෝස්ටර් ගහන්න පාප්ප අනන එකා දන්න වෛද්‍ය විද්‍යාව... දන්නේ නැත්නම් අපි වගේ කට වහන් ඉදින්කෝ ලෙඩ්ඩු මරන්නේ නැතුව:lol::lol:

    සමහර වකුගඩු ලෙඩ වලට ලිවර් එකෙන් ප්‍රෝටීන් පාස් වෙනවා. දැන් සස්ටජන් කියන්නෙත් හයි ප්‍රෝටීන් තියෙන දෙයක්. ඉතින් බලපෑමක් වෙන්න බැරිද. වැඩිය ඕනේ නෑ 24 අවර්ස් යූරීන් කලෙක්ශන් එකේ ඉන්නවනම් හැමනිලාම යනවනේ ඉතින්
    ලිවර් එකෙන් කොහෙද ගොනො ප්‍රොටින් පාස් වෙන්නෙ,:lol::lol::lol: දන්න රෙද්දක් කියපන්.මලකඩ හුරන එවුන් දන්න ලිවර් ලොල්, නොදකින් මොඩය කියුව ගොබ්බ කතාවක්, ලිවර් එකෙන් ප්‍රොටින් පාස් වෙනව පල ගොනො යන්ඩ.:lol::lol::lol::lol::lol:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    MACHAN dann taramin wakugadu awul ayata lunu potassium thiyena palaturu kola warga mukut hoana ban .dokek innawa u nidi ban .nagittama taama ahaganna wenne
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,448
    32,178
    113
    MACHAN dann taramin wakugadu awul ayata lunu potassium thiyena palaturu kola warga mukut hoana ban .dokek innawa u nidi ban .nagittama taama ahaganna wenne

    ඇයි බං පොර නිදි? මිනිහ රෑටද Channelling දාගෙන තියෙන්නෙ? ඉස්සුවට පිං! :yes:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    රත්තරං;19511017 said:
    පෝස්ටර් ගහන්න පාප්ප අනන එකා දන්න වෛද්‍ය විද්‍යාව... දන්නේ නැත්නම් අපි වගේ කට වහන් ඉදින්කෝ ලෙඩ්ඩු මරන්නේ නැතුව:lol::lol:

    සමහර වකුගඩු ලෙඩ වලට ලිවර් එකෙන් ප්‍රෝටීන් පාස් වෙනවා. දැන් සස්ටජන් කියන්නෙත් හයි ප්‍රෝටීන් තියෙන දෙයක්. ඉතින් බලපෑමක් වෙන්න බැරිද. වැඩිය ඕනේ නෑ 24 අවර්ස් යූරීන් කලෙක්ශන් එකේ ඉන්නවනම් හැමනිලාම යනවනේ ඉතින්

    ලිවර් එකෙන් කොහෙද ගොනො ප්‍රොටින් පාස් වෙන්නෙ,:lol::lol::lol: දන්න රෙද්දක් කියපන්.මලකඩ හුරන එවුන් දන්න ලිවර් ලොල්, නොදකින් මොඩය කියුව ගොබ්බ කතාවක්, ලිවර් එකෙන් ප්‍රොටින් පාස් වෙනව පල ගොනො යන්ඩ.:lol::lol::lol::lol:
    ඔන්න දැන් හරි. ත්‍රෙඩ් එක අප් වෙයි ලස්සනට :lol:
    පච්චපෙරුමාල් හාල් ගිහින් දීපන් කැද බොන්න කියලා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,448
    32,178
    113
    ඔන්න දැන් හරි. ත්‍රෙඩ් එක අප් වෙයි ලස්සනට :lol:
    පච්චපෙරුමාල් හාල් ගිහින් දීපන් කැද බොන්න කියලා

    පච්චපෙරුමාල් හාල්? සිංහල බෙහෙත් කඩවල තියනවද? :confused: