මේකෙ තේරුම ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    Who would've thought they'd actually Be right about something ?

    ලස්සනට මේකෙ තේරුම සිංහලෙන් කියන්ඩ බලන්ඩ :P
    පෙර පසු ගලපල

     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කවුද හිතුවේ ඔවුන් ඇත්තටම හරියි කියලා යම් දෙයක් ගැන.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    රඹා;18278327 said:
    උඹ ෆිල්ම් වලට සිංහල සබ් දානවද

    හේ.. නෑ මචං
    මම මේ ආසාවට මේව තේරුම් ගන්ඩ හැදුව :)
    සබ්ටයිටල් නං තමා...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    කවුද හිතුවේ ඔවුන් ඇත්තටම හරියි කියලා යම් දෙයක් ගැන.

    You must spread some Reputation around before giving it to Radioactive again.

    තැන්කියු මචං :)