මේකෙ short tika අහන්න...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    අපබ්‍රංශ
    ඔය ඔලුව ලොකු පොන්නය දැම්මොත් දාන්නෙ මේ වගේ විකාරයක් තමයි
    ඕකගෙ කරන්ට් කපල තියෙන්නෙ හේතුවක් ඇතුව...
     
    yousirname

    Well-known member
  • Apr 6, 2025
    770
    935
    93
    හොරොව්පතාන
    ඔය ඔලුව ලොකු පොන්නය දැම්මොත් දාන්නෙ මේ වගේ විකාරයක් තමයි
    ඕකගෙ කරන්ට් කපල තියෙන්නෙ හේතුවක් ඇතුව...
    අනුරාධ මල්ලි, මේ බලන්න. ඔයාගේ හිතේ හැම තිස්සෙම කැරකෙන්නේ මේ අන්තර්ජාලයේ නැමැති මායාවේ ඔයා දකින අවතාර ගැන වෛරයක් ක්‍රෝධයක්. මේ නිසාම තමයි ඔයාගේ ABCD හැමදාමත් වැඩිවෙන්නේ.

    ඔයාගේ හිතේ හැම වෙලාවේම මේ අය ගැන තියෙන්නේ තරහක් නේද? ඔයාට හිතෙන්නේ නැද්ද මල්ලි ඒ ගින්නෙන් අලුවෙන්නේත් ඔයාගෙම ආත්මය කියලා?
     
    • Wow
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    අනුරාධ මල්ලි, මේ බලන්න. ඔයාගේ හිතේ හැම තිස්සෙම කැරකෙන්නේ මේ අන්තර්ජාලයේ නැමැති මායාවේ ඔයා දකින අවතාර ගැන වෛරයක් ක්‍රෝධයක්. මේ නිසාම තමයි ඔයාගේ ABCD හැමදාමත් වැඩිවෙන්නේ.

    ඔයාගේ හිතේ හැම වෙලාවේම මේ අය ගැන තියෙන්නේ තරහක් නේද? ඔයාට හිතෙන්නේ නැද්ද මල්ලි ඒ ගින්නෙන් අලුවෙන්නේත් ඔයාගෙම ආත්මය කියලා?
    ඔයා මටත් වඩා වැඩිමල්ද?
    මට වයස 42 යි