මේකේ ඇත්ත/නැත්ත මොකක්ද?

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,880
    113
    Fantasy
    මේකේ ඇත්ත/නැත්ත මොකක්ද?

    =============================================================================================================================

    Statement1:
    ලෝකේ ගැලපෙන යුගල්(කපල්) නෑ. අපි ගලපාගන්න ඔනී.

    Statement2:
    ලෝකේ ගැලපෙන යුගල් නෑ . අපි ගලපාගන්න ඔනී කියලා කට්ටිය කියන්නේ තමන්ට හරි කෙනා හම්බෙන තාක් පමනයි.
    experience ඇති/නැති කට්ටියගේ අදහ්ස මොනවද මේක ගැන.
     
    UNSC_ONI

    Junior member
  • Aug 11, 2018
    52
    6
    8
    Statement 1

    ලෝකේ ගැලපෙන යුගල් නෑ කොහොමත් 100% ගලපන්නත් බෑ

    අදහස් නොගැලපෙන තැන්වලදි ඒක ගැන කතාබහ කරන්නත් ego එක නිසා අනිත් කෙනාට නොරිදවා අනිත් කෙනාගෙ අදහස හරි හෝ වැරදි කියල තෙරුම් අරන් ඒකට concede කරන්න හෝ ඒකෙ වැරැද්ද කරුණාවෙන් පැහැදිලි කරන්න තරම් humility එකක් දෙන්නටම තියෙන කපල් තමයි සතුටින්ම ඉන්නෙ
     
    • Like
    Reactions: windows_ubuntu

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    st1 true

    st2 hari kena kiyala kenek naa... moka ekka unath kaalayak iddi nogalapim ahu wenawaa...

    kisima couple1k galapen na. galapagannawa samaharu.samahara galapaganna baruwwa fail wenawa. mage kalla ka gahanwa thada unama.mam itin shape1 ahan innawa...
     
    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    මම හිතන්නෙ ගිය ආත්මවල සම්බන්ධයක් ඇති ගැලපෙන නොගැලපෙන එකට. කැමති අකමැති දේවල් මහ ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නෑ ඇත්තටම ආදරේ නම්. හැබැයි ඕනටබ වඩා අනිත් කෙනාව පාලනය කරන්න යනකොට ගැලපීම් උණත් නොගැලපීම් බවට පත් වෙන්න පුළුවන්.
     
    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    ඕන දෙයක් ගලපගන්න පුළුවන් ඇත්තටම ආදරය කරද්දි විතරයි. එතකොට ආදරයේ පියවර 5ක් තියෙනවා අන්තිම එකට යන අයට ව්තරයිලු සියලු නොගැලපීම ගලපගෙන ඇත්ත ම ආදරය හම්බ වෙන්නෙ:dull:
    මම නම් දන්නෙ නෑ මූණමලේ මැඩම් තමා කියන්නෙ:dull:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,880
    113
    Fantasy
    ඕන දෙයක් ගලපගන්න පුළුවන් ඇත්තටම ආදරය කරද්දි විතරයි. එතකොට ආදරයේ පියවර 5ක් තියෙනවා අන්තිම එකට යන අයට ව්තරයිලු සියලු නොගැලපීම ගලපගෙන ඇත්ත ම ආදරය හම්බ වෙන්නෙ:dull:
    මම නම් දන්නෙ නෑ මූණමලේ මැඩම් තමා කියන්නෙ:dull:

    කවුද ඒ මැඩම්?
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ලෝකේ කසාද බඳින කපල් වලින් 3% ක් විතරයිලු සතුටින් ඉන්නෙ. ඒ හරිම කෙනා ලැබුණු කෙනාලු. අනික් 97% ම ජිවිතේ කොයි මොහොතක හරි දුක් වෙලා තියෙනවලු වැරදි කෙනා තමයි බැදගත්තෙ කියලා. ප්‍රසිද්ද මනෝ උපදෙේශකයෙක් කියලා තියෙන්නෙ.

    ඕකට හේතුව ගැලපීමම තමයි.

    හැබැයි එකක්. කසාද බඳින්න කලින් හිතෙනවනම් දෙන්නා අතරෙ ගොඩක් නොගැලපීම් තියෙනවා ඒවා ගලපගන්න "පුලුවන් වේවි" "පස්සට හරියාවි" "එයා වෙනස් වේවි" " බැන්දට පස්සෙ ඔක්කොම හරි යාවි" වගේ මල විකාර හොදම දේ දෙන්නා කතා බහ කරගෙන වෙන් වෙලා ගැලපෙන කෙනෙක් හොයාගෙන බැඳගන්න එක.

    මොකද බඳින්න කලින් තියෙන ප්‍රශ්න බැන්දට පස්සෙ කවදාවත් අඩු වීමක් නම් වෙන්නෙ නෑ තවත් දෙගුණ තෙගුණ වෙලා වැඩි වෙනවා ඇරෙන්න. අවසානයේ වෙන්නෙ දෙන්නට දෙපැත්තට වෙන්න සහ එක්කෙනෙක්ට අනිකව පෙන්නන්න බැරි තැනට පත්වෙන එක.
     
    Last edited:
    • Like
    Reactions: TWishwadeepa

    නොගැලපෙනවා කියලා දන්නවා. ඒත් අමතක කරන්ඩ බැරුව ඉන්නේ මචන්.
    කෙල්ලට නම් ලේසියෙන්ම අමතක කරන්ඩ පුලුවන්. ඒත් මට තමා බැරි:(:(:(
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    නොගැලපෙනවා කියලා දන්නවා. ඒත් අමතක කරන්ඩ බැරුව ඉන්නේ මචන්.
    කෙල්ලට නම් ලේසියෙන්ම අමතක කරන්ඩ පුලුවන්. ඒත් මට තමා බැරි:(:(:(

    වයස කීයද?
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    "ජීවිතේ කියන්නේ අසම්පූර්ණ දේවල් සහ අසම්පූර්ණ පුද්ගලයන්ගෙන් සෑදුනක්..." කියලා ළඟදි මොකේක හරි කියෙව්වා.
    විවාහයට සහකරුවෙක් ගලපන තැනදී ඕක විශේෂයි ඉතින්.
    ඒ පරිපූර්ණ නොවන සහකරුවාගේ නොගැලපෙන තැන් ඉවසන්න පුරුදු වෙන්න වෙනවා අකමැත්තෙන් හරි. :(

    එහෙම තැන්නම් කරන්න තියෙන්නේ ඒ අසම්පූර්ණ නොගැළපෙන පුද්ගලයන්ගෙන් හැකිතරම් ඈත් වෙලා ඉන්න එක.
    මම කරන්නේ ඒක. :D
     
    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ලෝකේ කසාද බඳින කපල් වලින් 3% ක් විතරයිලු සතුටින් ඉන්නෙ. ඒ හරිම කෙනා ලැබුණු කෙනාලු. අනික් 97% ම ජිවිතේ කොයි මොහොතක හරි දුක් වෙලා තියෙනවලු වැරදි කෙනා තමයි බැදගත්තෙ කියලා. ප්‍රසිද්ද මනෝ උපදෙේශකයෙක් කියලා තියෙන්නෙ.

    ඕකට හේතුව ගැලපීමම තමයි.

    හැබැයි එකක්. කසාද බඳින්න කලින් හිතෙනවනම් දෙන්නා අතරෙ ගොඩක් නොගැලපීම් තියෙනවා ඒවා ගලපගන්න "පුලුවන් වේවි" "පස්සට හරියාවි" "එයා වෙනස් වේවි" " බැන්දට පස්සෙ ඔක්කොම හරි යාවි" වගේ මල විකාර හොදම දේ දෙන්නා කතා බහ කරගෙන වෙන් වෙලා ගැලපෙන කෙනෙක් හොයාගෙන බැඳගන්න එක.

    මොකද බඳින්න කලින් තියෙන ප්‍රශ්න බැන්දට පස්සෙ කවදාවත් අඩු වීමක් නම් වෙන්නෙ නෑ තවත් දෙගුණ තෙගුණ වෙලා වැඩි වෙනවා ඇරෙන්න. අවසානයේ වෙන්නෙ දෙන්නට දෙපැත්තට වෙන්න සහ එක්කෙනෙක්ට අනිකව පෙන්නන්න බැරි තැනට පත්වෙන එක.

    :yes::yes::yes:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඕන දෙයක් ගලපගන්න පුළුවන් ඇත්තටම ආදරය කරද්දි විතරයි. එතකොට ආදරයේ පියවර 5ක් තියෙනවා අන්තිම එකට යන අයට ව්තරයිලු සියලු නොගැලපීම ගලපගෙන ඇත්ත ම ආදරය හම්බ වෙන්නෙ:dull:
    මම නම් දන්නෙ නෑ මූණමලේ මැඩම් තමා කියන්නෙ:dull:

    දැන් ටික දවසකට කලින් මොකක් හරි රූපවාහිනී වැඩසටහනක පිරිමි කෙනෙකුත් (මනෝ විද්‍යාඥයෙක්/වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ) ඔය පියවර 5 පැහැදිලි කළා.
    මට එවෙලෙ බලන්න පුළුවන් කමක් තිබුනේ නෑ. :( දැන් මතකත් නෑ. :(
     
    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    ලෝකේ කසාද බඳින කපල් වලින් 3% ක් විතරයිලු සතුටින් ඉන්නෙ. ඒ හරිම කෙනා ලැබුණු කෙනාලු. අනික් 97% ම ජිවිතේ කොයි මොහොතක හරි දුක් වෙලා තියෙනවලු වැරදි කෙනා තමයි බැදගත්තෙ කියලා. ප්‍රසිද්ද මනෝ උපදෙේශකයෙක් කියලා තියෙන්නෙ.

    ඕකට හේතුව ගැලපීමම තමයි.

    හැබැයි එකක්. කසාද බඳින්න කලින් හිතෙනවනම් දෙන්නා අතරෙ ගොඩක් නොගැලපීම් තියෙනවා ඒවා ගලපගන්න "පුලුවන් වේවි" "පස්සට හරියාවි" "එයා වෙනස් වේවි" " බැන්දට පස්සෙ ඔක්කොම හරි යාවි" වගේ මල විකාර හොදම දේ දෙන්නා කතා බහ කරගෙන වෙන් වෙලා ගැලපෙන කෙනෙක් හොයාගෙන බැඳගන්න එක.

    මොකද බඳින්න කලින් තියෙන ප්‍රශ්න බැන්දට පස්සෙ කවදාවත් අඩු වීමක් නම් වෙන්නෙ නෑ තවත් දෙගුණ තෙගුණ වෙලා වැඩි වෙනවා ඇරෙන්න. අවසානයේ වෙන්නෙ දෙන්නට දෙපැත්තට වෙන්න සහ එක්කෙනෙක්ට අනිකව පෙන්නන්න බැරි තැනට පත්වෙන එක.
    bump
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,786
    1
    58,035
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දෙන්නෙක්ගෙ අදහස් ගැලපෙන කාලයකුත් තියෙනව. ඒක හැමෝටම වෙන පොදු දෙයක්

    උදාහරණයක් : මම කෙල්ල එක්ක යාලු වෙච්ච කාලෙ අදහස් ගැලපෙනව, අවුරුදු කීපයකට පස්සෙ දෙන්නගෙම අදහස් වෙනස් වෙනව.

    ලංකාවෙ මිනිස්සු ඕව ලොකුවට හිතන්න හේතුව උන් තාම ඉන්නෙ සුද්දො ගෙනත් දීපු වික්ටෝරියානු චින්තනය ඔලුවෙ තියාගෙන නිසා.