මේකේ ඉන්න උන් අතරින් ඉහලම තනතුර දරන එකා කවුද?

sandamalt

Active member
  • Sep 17, 2016
    253
    44
    28
    එලකිරි එන්න කියපන්කො ආය උබ පොරව දන්නවනං. ඒවගේ මිනිස්සු තමා බං එලකිරියට වටිනාකමක් ගෙනාවෙ. මම ආසාවෙන් කියෙව්වා UN ත්‍රෙඩ් සීරීස් එක. ලංකාවෙ කලු කැත අනාත සොන්නලුන්ටත් ඉගෙනගෙන + අවශ්‍ය සුදුසුකම් හදාගත්තම UN උනත් යන්න පුලුවන් සහ එහෙම ගිය සිංහලු ඉන්නවා කියලා දැනගත්තෙ පොර නිසා 😍 අලුත් අප්ඩේට් එකෙන් පස්සෙ පොර, කිඹුලා අයියලා, රත්තරං අයියලා වගේ ඉස්සර එලකිරියට වටිනාකමක් එකතුකරපු ඩයල් ගොඩක් හැලිලම ගියා 😢 රත්තරං ලොක්කා නං දැන් fb එකේ ලියනවා. හැබැයි බුකියෙ එලකිරියෙ වගේ බැලන්ස් හොද ඕඩියන්ස් එකක් නෙවෙයි ඉන්නෙ. ඒකෙ ඉන්නෙ ඌව කරේ තියාගෙන වැදගෙන අදහගෙන ඉන්න ගොන් පොඩි cringe httpla ටිකක්. ඒ හින්දා පොරත් දැන් වල්පල් ඇරෙන්න වැදගත් දෙයක් දාන එක අඩුයි

    Raththran lokka kynne Kosala da ? fb page eka name ndda ?
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,037
    15,541
    113
    New Zealand
    Pathum Kerner = @riduna pm
    Pathum-Kerner-Head-HD-Pachum.gif
    :lol: