මේකේ ඉන්න ගේම්කරයෝ

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    රටට හොඳක් කරන්න ගේමක් ගහන්න දන්නේ නැති වුණාට හොරකම් කරන්න, තමන්ගේ ඇඟ බේරගන්න සුපිරි ගේමක් ගහන්න පුළුවන් පාලකයෝයි උපදේශකයෝයි ඉන්නේ. රනිල් දාලා රාජපක්ෂලා බේරුණ බේරිල්ල ගැන හිතුවම තමයි තේරෙන්නේ 😶
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    රටට හොඳක් කරන්න ගේමක් ගහන්න දන්නේ නැති වුණාට හොරකම් කරන්න, තමන්ගේ ඇඟ බේරගන්න සුපිරි ගේමක් ගහන්න පුළුවන් පාලකයෝයි උපදේශකයෝයි ඉන්නේ. රනිල් දාලා රාජපක්ෂලා බේරුණ බේරිල්ල ගැන හිතුවම තමයි තේරෙන්නේ 😶
    Okkotama kalin rajapakalata kathire gahapu 69 lasseth ohomai kiyala therum ganin.
     
    • Sad
    • Like
    Reactions: zid2021 and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    උබ මේ පන්ඩිත මගුල් හිතන්නැතුව ඒකට බේතක් කරගනින් එහෙනන් 😂😂😂
    මට බෙහෙත් හරියන්නේ නෑ. කලින් doctor ලා දෙන්නෙක්ගෙන් අරන් බැලුවා. ඒ බෙහෙත් සැර වැඩී මට. ගැස්ට්‍රිටිස් වැඩි වෙනවා විනාඩියට ඇනුම් දහයක් විතර යනවා පට්ට නිදිමතක් එනවා. කිසි වැඩක් කර ගන්න බෑ. පොඩි limit ටිකක් තියෙනවා. ඒ ටික පන්න ගත්තාම ඔක්කෝම හරියයි
     
    • Sad
    Reactions: Any.key