මට මේක වෙන සින්දුවක මෙලඩියකට හදපු එකක් වගෙයි. මේකේ ඔරිජිනල් එක මොකක්ද
Crazy killer Well-known member Nov 15, 2014 875 269 63 Jan 5, 2024 #1 මට මේක වෙන සින්දුවක මෙලඩියකට හදපු එකක් වගෙයි. මේකේ ඔරිජිනල් එක මොකක්ද
dilann Well-known member Jul 6, 2018 67,545 167,030 113 එකමත් එක රටක Jan 6, 2024 #2 මේ වගේත් ඇහෙනව තැනින් තැන
narihashan Well-known member Mar 22, 2022 5,733 1 8,602 113 Jan 6, 2024 #3 pattama koppak thama sinduwa ennane bn, anika eka uge autotune voice eka, kabbo form karanna kiyapu rata meka
pattama koppak thama sinduwa ennane bn, anika eka uge autotune voice eka, kabbo form karanna kiyapu rata meka
kasun_kbp Well-known member May 12, 2015 18,293 1 59,375 113 Kaduwela Jan 6, 2024 #4 හින්දි මෙලඩි එකක්. සින්දුව මතක් වෙන්නේ නෑ.
Nidarshana_k Well-known member Feb 19, 2022 29,725 1 51,592 113 ප*යාගල sorry.com Jan 6, 2024 #5 Sindu godaka parts ahenawa. Bin tere - hindi
narihashan Well-known member Mar 22, 2022 5,733 1 8,602 113 Jan 6, 2024 #6 Bump Last edited: Jan 6, 2024
Crazy killer Well-known member Nov 15, 2014 875 269 63 Jan 6, 2024 #7 kasun_kbp said: හින්දි මෙලඩි එකක්. සින්දුව මතක් වෙන්නේ නෑ. Click to expand... එකනේ බන් මතක් වෙන්නෙම නැ
kasun_kbp said: හින්දි මෙලඩි එකක්. සින්දුව මතක් වෙන්නේ නෑ. Click to expand... එකනේ බන් මතක් වෙන්නෙම නැ
kinkon Well-known member Aug 5, 2007 115,948 2 116,028 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 6, 2024 #8 හින්දි වගේ උනාට කොපියක් නෙවෙයි වෙන්ඩ ඇති
kasun_kbp Well-known member May 12, 2015 18,293 1 59,375 113 Kaduwela Jan 6, 2024 #9 මේක හින්දි කොපියක් තමයි. දන්න එකෙක් කියපන්කෝ
narihashan Well-known member Mar 22, 2022 5,733 1 8,602 113 Jan 6, 2024 #10 bump for fucks sake someone please