මේකේ කමෙන්ට් කියවපන්.. 🤣🤣🤣

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    එක එක වෙලාවට සයිස් වෙනස් වෙනව කියල
    ලන්කාවේ එවුන්ට ඉතින් වෙනම පන්ති දාලා උගන්නන්න වෙනවා.. යන වියදම එක්ක බලනකොට සෑහෙන්න පාඩුයි ඉතින්
     
    • Haha
    Reactions: Heshan Daminda

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,276
    2,895
    113
    පොඩි කාලේ මමත් හිතුවේ ගණිකාව කියන්නේ ගණන් කරන ගෑනුන්ට කියලා. TV එකේ ගණිකා වුර්තියේ නියැලුණු ය අත්අඩංගුවට ගත්තා කියලා නිවුස් එකක් ගියාම අම්මගෙන් අහලා ගණන් හදන අය ඇයි අත්අඩංගුවට ගන්නේ කියලා.... :lol:
    damn welcome to the club..
    same here. :lol:
     
    • Haha
    Reactions: Heshan Daminda

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,738
    113
    හස්තිශෛලපුර
    පොඩි කාලේ මමත් හිතුවේ ගණිකාව කියන්නේ ගණන් කරන ගෑනුන්ට කියලා. TV එකේ ගණිකා වුර්තියේ නියැලුණු ය අත්අඩංගුවට ගත්තා කියලා නිවුස් එකක් ගියාම අම්මගෙන් අහලා ගණන් හදන අය ඇයි අත්අඩංගුවට ගන්නේ කියලා.... :lol:

    gotata kade giya kiyanne itin amu mati molek tamai.. TV eke gota penakota TV ekata wadapu ewunne ban ubala