මේකේ කමෙන්ට්. ලංකාවේ උන් මෙච්චර මෝඩ ද ?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,037
    6,951
    113
    Nawala
    මෙහම වෙන්න හේතුව මොකක්ද බන් ?

    මෙන්න මේවගේ වේsiගේ පුතාලා තමයි මේ රට විනාශ කරන්න මුලික අඩිතාලම දාන්නේ. ඊට පස්සේ ඒ පසුබිම උඩ දැන් ඉන්නව වගේ ජාතිවාදයයි ආගම වාදයයි කරපින්න්ගත්තු තක්කඩි බලයට ඇවිලා පිනුම් ගහනවා. එතකොට වරප්ප්‍රසාද-ලොබී ගනයෝ ටික උන්ට ආශීර්වාද කරනවා.

    ඔය ඔතන ඉන්න කන්දේගමයා ඇරෙන්න අනිත් ගෝතයෝ දෙන්නගේ මුණ දිහා බලපුවහම මොලේ කළදක් තියන එකෙකුට තේරෙනවා පට්ට හොරු දෙන්නෙක් කියලා. නමුත් කන්දේගමයා ඊටවඩා වෙනස් ඌ සියල්ල දත් සාතුවරයා වගේ ඉදලා , සමහරවිට අර චතුර වගේ බොරු ප්‍රතිරූපයක් මවාගන ඉන්න මැටි මෝල් පාදඩ මාද්‍යවේදියොත් එක්ක එකතුවෙලා ලංකාවේ බහුතර ගොබ්බයන්ට පරම සත්‍ය කියලා දෙන්න හදනවා.

    අපෙත් තියන කාලකන්නි කම කියන්නේ යම් මට්ටමකට හරි විශ්වීය අදහසක් දරන්න හදපු මංගල වගේ මිනිස්සු හොරු අරගන ගියාවගේ අකාලේ සමුගන්නවා !
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,673
    4,344
    113

    Menna me poha kiyawala therum ganin ape hela wedakama e kale thibba thathwaya mona wageda kiyala. E hela wedakama rakina anthima puruk tika thamai oya youtube video eke inne.


    https://www.archaeology.lk/wp-content/uploads/2013/02/Surgery-in-an-ancient-kingdom.pdf


    Uba anoj silvagen beheth aran thynawada. Hela wedakama, issara hitiya niyama we'd mahaththurunge idiri paramparawa, knowledge ekata kelala iwarai bn. Great history ekak lagin thiyannath ba lokka me goiyanwa.
     
    • Like
    Reactions: KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,278
    15,370
    113
    2500යෙ උරුමෙ රෝල් කරලා පුකේ ගහගෙන මහින්දට චන්දෙ දියන් :lol:

    Kanna nathuwa marenna hari ada ratak thiyenne Mahinda mahaththaya nisa kiyana eka amathaka karanna epa. Rata beragaththu Read More...
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    හරි හරි joke කරා ඇති සිරාවටම දක්ෂ සිංහල වෙද්දු නැද්ද? අර වෙදහාමිනේ ටෙලිනාට්‍ය වගේ