මෙහම වෙන්න හේතුව මොකක්ද බන් ?
මෙන්න මේවගේ වේsiගේ පුතාලා තමයි මේ රට විනාශ කරන්න මුලික අඩිතාලම දාන්නේ. ඊට පස්සේ ඒ පසුබිම උඩ දැන් ඉන්නව වගේ ජාතිවාදයයි ආගම වාදයයි කරපින්න්ගත්තු තක්කඩි බලයට ඇවිලා පිනුම් ගහනවා. එතකොට වරප්ප්‍රසාද-ලොබී ගනයෝ ටික උන්ට ආශීර්වාද කරනවා.
ඔය ඔතන ඉන්න කන්දේගමයා ඇරෙන්න අනිත් ගෝතයෝ දෙන්නගේ මුණ දිහා බලපුවහම මොලේ කළදක් තියන එකෙකුට තේරෙනවා පට්ට හොරු දෙන්නෙක් කියලා. නමුත් කන්දේගමයා ඊටවඩා වෙනස් ඌ සියල්ල දත් සාතුවරයා වගේ ඉදලා , සමහරවිට අර චතුර වගේ බොරු ප්‍රතිරූපයක් මවාගන ඉන්න මැටි මෝල් පාදඩ මාද්යවේදියොත් එක්ක එකතුවෙලා ලංකාවේ බහුතර ගොබ්බයන්ට පරම සත්‍ය කියලා දෙන්න හදනවා.
අපෙත් තියන කාලකන්නි කම කියන්නේ යම් මට්ටමකට හරි විශ්වීය අදහසක් දරන්න හදපු මංගල වගේ මිනිස්සු හොරු අරගන ගියාවගේ අකාලේ සමුගන්නවා !